Post only Officially Confirmed News

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    IMG-20190509-WA0000.jpg

    ammo eeka
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    බුර්කාව ගලවන්න බැරිනම් බුර්කාව දාගෙන පලයන්....බුර්කාව දාගෙන අනිත් ටික ගලවලා පලයන්... ..එතකොට මිනිස්සුන්ට පේනවනේ බෝම්බ තියෙනවද නැද්ද කියලවත් මුණ නොපෙනුනාට
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං අපේ කොල්ලෝ මෙච්චර නහින්නේ?? එක්කෝ නානට කියලා ළිඳ ඉහවන්න ඕන, නැත්තං පරණ හාර්ඩ් ඩිස්ක් එකක මැග්නට් එකක් ලණුවක ගැටගහලා ළිඳට දාන්න ඕන:P:P.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද පහුගිය දවස්වලට වඩා පාසල්වල මුස්ලිම් ළමයි හොදටම අඩුයි කියල ආරංචියි. ඇයි මෙහෙම එක පාරටම අඩු වෙන්නෙ...නැද්ද මේ ගැන තව විස්තර දන්න කට්ටිය.:rolleyes:


    මගේ වයිෆ් කියනවා යුද්දේ කාලේ එයාලගේ ගෙදර කුලියට හිටියලු දෙමල පවුලක්. උන්ගේ ළමයි හේතුවක් නැතිව ඉස්කෝලේ යන්නේ නැති දවස්වලට ගෙදරින් එයාව ඉස්කෝලේ යවන්නේ නෑ ලු. ඒ දවස් වලදී බෝම්බ පිපිරීමක්, කලබලයලක් තිබීමේ සම්භාවිතාව ගොඩක් වැඩිලු. :baffled::baffled:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹලට තේරෙන්නෙ නැද්ද කඩු සහ හමුදා ඇදුම් අතර තියෙන සම්බන්ධය.

    කලබලයක් ගිය ගමන් හමුදා ඇදුම් ඇදන් ඇවිත් කෙලලා යයි. මීඩියා වල යන්නෙ හමුදාවෙන් මැරුවා කියලා.


    අනික දැන් ආමි වල ඉන්න පොඩි කොල්ලන්ට අත්දැකිම් අඩුයි. කට්ටිය පාරෙ යන්නෙ එක රෑනට. ඩියුටි වෙලාවට කට්ටිය එකට ඉන්නෙ. පහසුවෙන්ම කැටි වුන ඉලක්කයක්. එක ග්‍රෙනේඩ් එකෙන්, ෆයර් එකකින් 7ක් 8ක් බාගනියි ලේසියෙන්ම.

    පුලුවන් නම් මේවා පබිලිෂ් කරන්න.
    මොනව වුනත් මේ 225 එක්ක අනාගතයක් නැහැ.



    BUMP
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මගේ වයිෆ් කියනවා යුද්දේ කාලේ එයාලගේ ගෙදර කුලියට හිටියලු දෙමල පවුලක්. උන්ගේ ළමයි හේතුවක් නැතිව ඉස්කෝලේ යන්නේ නැති දවස්වලට ගෙදරින් එයාව ඉස්කෝලේ යවන්නේ නෑ ලු. ඒ දවස් වලදී බෝම්බ පිපිරීමක්, කලබලයලක් තිබීමේ සම්භාවිතාව ගොඩක් වැඩිලු. :baffled::baffled:

    උඹ wife ගේ පැත්තෙන් හරීන්ට නෑදෑයෝ වෙනවා නේද ?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇයි බං අපේ කොල්ලෝ මෙච්චර නහින්නේ?? එක්කෝ නානට කියලා ළිඳ ඉහවන්න ඕන, නැත්තං පරණ හාර්ඩ් ඩිස්ක් එකක මැග්නට් එකක් ලණුවක ගැටගහලා ළිඳට දාන්න ඕන:P:P.


    ඩයිවස්ලට මිලියන ගනන් වියදම් කරලා කෝස් කරන එකේ ඔහොම හරි එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ wife ගේ පැත්තෙන් හරීන්ට නෑදෑයෝ වෙනවා නේද ?


    උබලට ටිප් එකක් දුන්නේ. ඕනනං ඉගෙනගනින්
    උන් උන් හැමදේම දැනුවත්වෙලා මේ දේවල් වෙන්නේ. බිල්ලට යන්නේ අසරණ මිනිස්සු
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබලට ටිප් එකක් දුන්නේ. ඕනනං ඉගෙනගනින්
    උන් උන් හැමදේම දැනුවත්වෙලා මේ දේවල් වෙන්නේ. බිල්ලට යන්නේ අසරණ මිනිස්සු

    :cool::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    අන්තවාදී තව්හීත් ජමාත් සංවිධානයට (එන්ටීජී) කෙලින්ම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ පුද්ගලයන් 8 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
    ඔවුන්ට අමතරව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 108 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට පත්කර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
    තවත් සැකකටයුතු පුද්ගලයන් 44 දෙනෙකු අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වෙසෙන ගම්මාන 356 ක් පරීක්ෂාවට ලක්කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


    :dull: