අපේ_තාත්තා

hardest

Member
Mar 16, 2019
12
3
3
අපේ තාත්ත හොඳ දහමට බරවෙලා ඉන්න කෙනෙක් නමුත් පවුල් ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවපු කෙනෙක් නෙමෙයි.

අම්ම නිතරම තාත්තට වද දෙනවා, රණ්ඩුවට එනවා..

දැන් තාත්තට 75ක් විතර.. මට ලදී ඉදන් තේරුණා තාත්ත යාලුවොත් එක්ක අමුතු ගමන් යනවා කියල..

කවදාවත් අහල නැති මිතුරු හවුල්, මළගෙවල්..
සමහර ඒවා ගැන කියද්දී බොරු කියල හොදටම තේරෙනවා..

ගොඩක් ගමන් යද්දී වාහනේ කැඩිලා වෙන එකක ගිහින් තියෙනවා..

යන්නේ Spa එකකට කියල මම දන්නවා නමුත් මගේ කිසිම අවුලක් නැහැ.. මොකද තාත්ත සෑහෙන්න දුක් වින්ද අම්ම නිසා..

ඒ මනුස්සයටත් ජීවිතයක් තියෙන්න ඕන..

මම හිතන විදියේ වැරද්දක් නැහැ නේද?
 
Last edited:

KDH

Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපති තාත්තා : 289 පිටුව

    අපේ තාත්ත හොඳ දහමට බරවෙලා ඉන්න කෙනෙක් නමුත් පවුල් ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවපු කෙනෙක් නෙමෙයි.

    අම්ම නිතරම තාත්තට වද දෙනවා, රණ්ඩුවට එනවා..

    දැන් තාත්තට 75ක් විතර.. මට ලදී ඉදන් තේරුණා තාත්ත යාලුවොත් එක්ක අමුතු ගමන් යනවා කියල..

    කවදාවත් අහල නැති මිතුරු හවුල්, මළගෙවල්..
    සමහර ඒවා ගැන කියද්දී බොරු කියල හොදටම තේරෙනවා..

    ගොඩක් ගමන් යද්දී වාහනේ කැඩිලා වෙන එකක ගිහින් තියෙනවා..

    යන්නේ Spa එකකට කියල මම දන්නවා නමුත් මගේ කිසිම අවුලක් නැහැ.. මොකද තාත්ත සෑහෙන්න දුක් වින්ද අම්ම නිසා..

    ඒ මනුස්සයටත් ජීවිතයක් තියෙන්න ඕන..

    මම හිතන විදියේ වැරද්දක් නැහැ නේද?
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඕක මොකද්ද බං. උඹලා දැක්කේ නැද්ද විඩියෝ එකක්. මැරෙන්න ඔන්න මෙන්න ඉස්පිරිතාලේ ඉන්න සීයා කෙනෙක් තමන්ගේ මිනිබිරිය වගේ ළමයෙකුට කියලා .යිය අතගා ගන්නවා. පොරට නැගලත් එක්ක.