වින්ඩෝස් Untouched ISO ඩවුන්ලෝඩ්

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    වින්ඩෝස් Untouched ISO ඩවුන්ලෝඩ්


    මේ ටූල් එකෙන් ඔයාලට පුළුවන් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7, 8.1, 10 වගේම මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010, 2013, 2016, සහ 2019 වර්ෂන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනගන්න මයික්‍රොසොෆ්ට් සර්වර් වලින්ම.

    ඔයාල ට්‍රයි කරලා තියෙනවනම් දන්නවා ඇති මේ ISO ෆයිල් ලේසියෙන් හොයාගන්න අමාරුයි වෙනත් වෙබ්සයිට් වලින් හැරෙන්න. එත් මේ සිම්පල් ඇප් එකෙන් ඔයාලට පල්ලෙහා තියෙන ඕනම වින්ඩෝස් හෝ ඔෆිස් වර්ෂන් එකක් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    G57xUGN.png


    මේක Microsoft Windows 10 Media Creation Tool එකේ උදවුවෙන් තමයි හදල තියෙන්නේ.

    Cjp4QR8.png
    KKD6Ejk.png
    4JqYWr1.png




    :)