අමිත්

thanks for the reply mcn. balamu thawa tika kalayaine. Me para ena ekath kelewwoth lankawata no chance![]()
විජයදාස රාජපක්ශ එයි කියල හිතනව. නැතන්ම් ඉරාජ්

කවුරු කාට දුන්නත් මම ඡන්දෙ දෙන්නෙ ගෝඨා මහත්තයට.![]()
අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.![]()
අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.![]()

mulu lankawa ahapu nam thiyenawa,
hansamali, hansi,
thawa thiyenawa mathaka naha, poddak hoyala balapanko

Iraj ?![]()
හිනාවෙන්න එපා මිනිහෝ.. මටත් හිනායනව තමා, ඒත් බලහන් පොඩ්ඩක් හොදට හිතල.. දේශපාලන පවුලකින් නෙමි කියනවනෙ පොර එන්නෙ, ඒ වගේම හොද fan base එකක් තියෙන එකෙක් වෙන්න ඕන.. ඒ වගේම මිනිස්සුන්ගෙ හිතට වැදෙන්න කතාකරන්න පුලුවන් ඩයල් එකක් වෙන්නත් ඕන. බලහන්කො මේ දවස්වල ඉරාජයගෙ channelඑක එහෙම. මට සැරටම ඕක හිතුනා. ඒකයි කිවුවෙ. සංගා වෙන්න බෑ මොකද උ UNP එකෙන් ඉල්ලන කතාවක් යනව, ඒ වගේම උගේ කැ#ම ලයින් ඔක්කොම ලාංකිකයො/ස්වර්වාගමික පුහුට්ටු සීන් එකේ ඉන්නෙ උ. ඒ නිසා සංග එයි කියල හිතන්න බෑ. ගෝටා ඉල්ලුවොත් ඉන්න පුලුවන්, ඒත් මේ predict කරන විදියට ගෝටා කියල හිතන්නත් බෑ, ඉරාජයගෙ දැන් යන videos පොඩ්ඩක් බලහන්. පොර ඉල්ලන්න බැරිත් නෑ, ඉල්ලුවොත් නෑවිත් ඉන්න බැරිත් නෑ හිනාවෙන්න එපා මිනිහෝ.. මටත් හිනායනව තමා, ඒත් බලහන් පොඩ්ඩක් හොදට හිතල.. දේශපාලන පවුලකින් නෙමි කියනවනෙ පොර එන්නෙ, ඒ වගේම හොද fan base එකක් තියෙන එකෙක් වෙන්න ඕන.. ඒ වගේම මිනිස්සුන්ගෙ හිතට වැදෙන්න කතාකරන්න පුලුවන් ඩයල් එකක් වෙන්නත් ඕන. බලහන්කො මේ දවස්වල ඉරාජයගෙ channelඑක එහෙම. මට සැරටම ඕක හිතුනා. ඒකයි කිවුවෙ. සංගා වෙන්න බෑ මොකද උ UNP එකෙන් ඉල්ලන කතාවක් යනව, ඒ වගේම උගේ කැ#ම ලයින් ඔක්කොම ලාංකිකයො/ස්වර්වාගමික පුහුට්ටු සීන් එකේ ඉන්නෙ උ. ඒ නිසා සංග එයි කියල හිතන්න බෑ. ගෝටා ඉල්ලුවොත් ඉන්න පුලුවන්, ඒත් මේ predict කරන විදියට ගෝටා කියල හිතන්නත් බෑ, ඉරාජයගෙ දැන් යන videos පොඩ්ඩක් බලහන්. පොර ඉල්ලන්න බැරිත් නෑ, ඉල්ලුවොත් නෑවිත් ඉන්න බැරිත් නෑ
ඉරාජ් ගැන දන්න එකෙක් ඌට නම් දෙන්නේ නෑ.ඌ අවස්ථාවාදියෙක් විතරයි.