2020 Winner - Not GOTA

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    :rolleyes: විජයදාස රාජපක්ශ එයි කියල හිතනව. නැතන්ම් ඉරාජ්

    අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.:P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.:P

    mulu lankawa ahapu nam thiyenawa,

    hansamali, hansi,

    thawa thiyenawa mathaka naha, poddak hoyala balapanko
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අපේ අම්ම තාත්තවත් ඉරාජ් ගේ නමවත් අහල නෑ. ඉතින් එහෙම එකෙක්ට දෙයිද ගම්වල මිනිස්සු.:P

    අපේ අම්මට ඉරාජ්ගේ මියුසික් විඩියෝ එකක් පෙන්නුවනම් ඡන්ද කොලෙත් ඉරල එයි.:lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    :lol: හිනාවෙන්න එපා මිනිහෝ.. මටත් හිනායනව තමා, ඒත් බලහන් පොඩ්ඩක් හොදට හිතල.. දේශපාලන පවුලකින් නෙමි කියනවනෙ පොර එන්නෙ, ඒ වගේම හොද fan base එකක් තියෙන එකෙක් වෙන්න ඕන.. ඒ වගේම මිනිස්සුන්ගෙ හිතට වැදෙන්න කතාකරන්න පුලුවන් ඩයල් එකක් වෙන්නත් ඕන. බලහන්කො මේ දවස්වල ඉරාජයගෙ channelඑක එහෙම. මට සැරටම ඕක හිතුනා. ඒකයි කිවුවෙ. සංගා වෙන්න බෑ මොකද උ UNP එකෙන් ඉල්ලන කතාවක් යනව, ඒ වගේම උගේ කැ#ම ලයින් ඔක්කොම ලාංකිකයො/ස්වර්වාගමික පුහුට්ටු සීන් එකේ ඉන්නෙ උ. ඒ නිසා සංග එයි කියල හිතන්න බෑ. ගෝටා ඉල්ලුවොත් ඉන්න පුලුවන්, ඒත් මේ predict කරන විදියට ගෝටා කියල හිතන්නත් බෑ, ඉරාජයගෙ දැන් යන videos පොඩ්ඩක් බලහන්. පොර ඉල්ලන්න බැරිත් නෑ, ඉල්ලුවොත් නෑවිත් ඉන්න බැරිත් නෑ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    ඉරාජ් ගැන දන්න එකෙක් ඌට නම් දෙන්නේ නෑ.ඌ අවස්ථාවාදියෙක් විතරයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    LwfAg3h.jpg

    මීලග ජනපති = තිරුපති පූසාරි..