Honda Dio Tyre Help

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    bike ekta apu MRF tyer eka hariytma 13000n gya

    අපේ 15000න්

    මහ ලොකු MRF

    DSI ටයර් එකත් 15000ක් විතර පැද්ද..

    කැන්වස් මතු වෙනකං හිඟන විදියට පැද්දෙ නෑ හැබැයි
     
    • Like
    Reactions: yazazb

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    MRF බැලුන් ටයර් එක දාපන්, Grip එක හොඳයි, බදලා අල්ලනවා
     
    • Like
    Reactions: yazazb