ගන්ඩ හොඳ ෆෝන් එකක් කියන්ඩෝ....
මචන්ලා 50-60කට වගේ ගන්ඩ හොඳ ෆෝන් එකක් කියන්ඩකෝ... ඊයේ ත්‍රෙඩ් එකක් දැම්මා ෆෝන්(Sony Xperia Z) එකේ touchpad එක ගියා කියලා.7000ක් යනවා කියනවා හදන්ඩ..
ඒ නිසා අලුත් එකක් ගන්ඩ බැලුවේ.. 50-60කට එකක් තමා බැලුවේ. 
1. සුපිරි කැම් එක සහ ලුක් එක තමා මූලික අවශය්‍ය තාව.
2. ස්පීඩ් එක | ස්මූත් වෙන්ඩ ඕනි
මීට වඩා ටිකක් වැඩි එකක් උනත් කමක් නෑ...
ඒ නිසා අලුත් එකක් ගන්ඩ බැලුවේ.. 50-60කට එකක් තමා බැලුවේ. 
1. සුපිරි කැම් එක සහ ලුක් එක තමා මූලික අවශය්‍ය තාව.

2. ස්පීඩ් එක | ස්මූත් වෙන්ඩ ඕනි

මීට වඩා ටිකක් වැඩි එකක් උනත් කමක් නෑ...