ගන්ඩ හොඳ ෆෝන් එකක් කියන්ඩෝ....

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ගන්ඩ හොඳ ෆෝන් එකක් කියන්ඩෝ....

    මචන්ලා 50-60කට වගේ ගන්ඩ හොඳ ෆෝන් එකක් කියන්ඩකෝ... ඊයේ ත්‍රෙඩ් එකක් දැම්මා ෆෝන්(Sony Xperia Z) එකේ touchpad එක ගියා කියලා.7000ක් යනවා කියනවා හදන්ඩ.. :sorry: ඒ නිසා අලුත් එකක් ගන්ඩ බැලුවේ.. 50-60කට එකක් තමා බැලුවේ. :)

    1. සුපිරි කැම් එක සහ ලුක් එක තමා මූලික අවශ‍ය්‍ය තාව. :love:

    2. ස්පීඩ් එක | ස්මූත් වෙන්ඩ ඕනි :rolleyes:

    මීට වඩා ටිකක් වැඩි එකක් උනත් කමක් නෑ... :rolleyes:
     
    • Like
    Reactions: Wild-EYE

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ගොඩක් උන් ශිරොමි ගන්න කීන නිසා ශිරොමි පකෝ ෆෝන් හොඳයි ඔය ගානට