අපේ නෑදෑ ගෙදරක පියෝ ටීවි වැඩ කරන්නෙ නෑ
ඉන්ටර්නෙට් වැඩ
ටීවි එකේ පියෝ ටීවි කියල වැටිල තියෙනව. ලෝඩ් වෙන සලකුණ දිගටම තියෙනව.. චැනල් මොකුත් වැඩ කරන්නෙ නෑ
රවුටර් අනං මනං නිමලත් දාල බැලුව. හරියන්නෙ නෑ
බක පණ්ඩිත කමට රවුටරේ රීසෙට් කෙරුව
අන්තිමට තිබුණ විදියට හදල ෂේප් වෙලා ආව.. ඉන්ටර්නෙට් එක වැඩ කෙරුවනෙ..
හොඳ වෙලාවට පාස්වර්ඩ් අනං මනං කලින් බලා ගත්ත
ඇයි බං පියෝටීවි වැඩ නැත්තෙ මෙහෙම
රීසෙට් කෙරුවට පියෝ ටීවි සෙටින්ස් ඩිෆෝල්ට් එනව නේද..
ඉන්ටර්නෙට් එකනෙ පාස්වර්ඩ් ගහන්ඩ වෙන්නෙ