PEO TV වැඩ නැත

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ නෑදෑ ගෙදරක පියෝ ටීවි වැඩ කරන්නෙ නෑ
    ඉන්ටර්නෙට් වැඩ
    ටීවි එකේ පියෝ ටීවි කියල වැටිල තියෙනව. ලෝඩ් වෙන සලකුණ දිගටම තියෙනව.. චැනල් මොකුත් වැඩ කරන්නෙ නෑ
    රවුටර් අනං මනං නිමලත් දාල බැලුව. හරියන්නෙ නෑ
    බක පණ්ඩිත කමට රවුටරේ රීසෙට් කෙරුව
    අන්තිමට තිබුණ විදියට හදල ෂේප් වෙලා ආව.. ඉන්ටර්නෙට් එක වැඩ කෙරුවනෙ..
    හොඳ වෙලාවට පාස්වර්ඩ් අනං මනං කලින් බලා ගත්ත

    ඇයි බං පියෝටීවි වැඩ නැත්තෙ මෙහෙම :confused:
    රීසෙට් කෙරුවට පියෝ ටීවි සෙටින්ස් ඩිෆෝල්ට් එනව නේද..
    ඉන්ටර්නෙට් එකනෙ පාස්වර්ඩ් ගහන්ඩ වෙන්නෙ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තව මෙහෙම සීන් එකක් එයාලගෙ රවුටරේ වෙනව
    ඉන්ටර්නෙට් එකවුන්ට් එකට හරි පාස්වර්ඩ් එක ගහල ලොගින් වෙනකං රවුටරේ ඉන්ටර්නෙට් LED බල්බ් එක රතු වෙලානෙ තියෙන්නෙ.. මෙයාලගෙ ලොග්වෙලා නැතිකොටත් කොල පාටින් පත්තු වෙනවනෙ
    මොකක් හරි ඩිෆෝල්ඩ් පාස්වර්ඩ් එකක් එනවද 1212... කියල
    මම දැක්ක එහෙම එකක්