කාලය හරහා අතීතයට ගමන් කරන එක තාමත් විය නොහැකි දෙයක්. තාක්ෂනය අතින් ලෝකය අද කොච්චර දියුණු උනත් මේ දෙය තවමත් පවතින්නේ fantasy දෙයක් විදියටයි.
සාමානයෙන් movies වල යොදාගන්න Time Travel concept එකට උදාහරණයක් වීදියට grandfather paradox එක ගත්තොත් මම අතීතයට ගිහින් original reality එකෙන්ම සීයව මරා දානවා තාත්තා ඉපදෙන්නත් කලින්. එහෙම වුනොත් මම අතීතයට යන්නේ කොහොමද original reality එකේ මම ඉපදෙන්නෙත් නැතුව. ඉතින් මේ concept එක පිළිගන්න අමාරු concept එකක්. හැබැයි interesting concept එකයි. එකයි මේ concept අපි හැමෝම අතර ජනප්‍රියත් ගොඩක් movies වලට යොදා ගන්නෙත්.
Endgame Time Travel concept එක ගොඩක් දෙනෙක්ට පැටලිලිසහගත එකක් වුනා අනිවාර්යෙන්ම . මොකද අපි කලින් අත්විදලා තිබුන Time Travel concept වලට වඩා හත් පසින්ම වෙනස් concept එකක් තමයි මෙතන සිදු වුනේ. ඉතින් අපිට මේ concept එක ඔලුවට ගන්නනම් අනික් සියලුම Time Travel concept ඔලුවෙන් අයින් කරලා ඉන්න වෙනවා. මෙතන වෙන්නේ alternate realities Time Travel concept එකයි.
Marvel Cinematic Universe එකේදී මේ concept එක එහෙමත් නැතිනම් Multiverse ගැන කීප අවස්ථාවකදීම සදහන් වුනා. මේක හදුනවලා දුන්නේ Doctor Strange එකෙනුයි. Ancient One එක අවස්තාවක සදහන් කරනවා,"This universe is only one of an infinite number. Who are you in this vast multiverse, Mr. Strange?" ඒ වගේම AMATW එකේදිත් Foster විසින් මේ multiverse වල alternate realities ගැන සදහනක් කලා. Avengers: Infinity War එකේදී Doctor Strange මේ Multiverse වල alternate realities 14000605 අනාගතය දුටු බව සදහන් වුණා.
Endgame එකේ යොදා ගන්න alternate realities Time Travel concept සිදු වෙන්නේ මෙහෙමයි. අපි කාලය හරහා ආපස්සට ගොස් Original reality එකට හානි වෙන විදියට තීරණයක් ගත්තොත් එයින් අලුත් reality එකක් නිර්මාණය වෙනවා. එකෙන් Original reality එකට කිසිම හානියක් වෙන්නේ නැ. උදාහරණයක් විදියට Rhodes ගේ යෝජනාව ගත්තොත්, අතීතයට ගොස් Baby Thanos ව මරා දැමුවොත් එතනින් alternate reality එකක් නිර්මාණය වෙනවා Thanos ජිවත් නොවන. Hulk කියන විදියට කිව්වොත් “changing the past doesn't change the future.” මෙ විදියට Original reality එකෙන්ම Baby Thanos මරනවානම් Thanos කල දේවල් වල Time Travel කල කෙනාගේ මතකන් වලට මොකද වෙන්නේ. නිකන්ම මැකිලා යනවද. මේකයි Hulk කියන්නේ if you time travel to the past, that past becomes your future. And your former present becomes the past. Which can't now be changed by your new future”. මේ විදියට Baby Thanos මරලා අයෙත් වර්තමයට ආවනම් කියන්න වෙන්නේ Back to the future is a bunch of bullshit කියලා තමා.
කණ්ඩායම් 3කින් අතිතයට යන Avengers ලා නිසා Original reality එකෙන් අලුත් realities තුනක් නිර්මාණය වෙනවා. නමුත් Tony සහ Steve නැවතත් 1970 ගමන් කල නිසා 4 වැනි reality එකකුත් නිර්මාණය වෙනවා.ඒ වගේම Steve තවත් reality එකක නිර්මාණය කරනවා Peggy සමග ජිවත් වෙන්න 1940 ගණන් වලට යාමෙන්. අපි බලමු Original reality එකත් එක්ක මේ alternate realities වෙනස් වුනේ කොහොමද කියලා.
2012 New York reality එක:
මෙහිදී Hulk ට Ancient One හමු වෙනවා. Ancient One කැමති වෙනවා Time Stone එක Hulk ට දෙන්න.
(මෙතනදීත් අපිට මේ alternate realities ගැන අදහස් ගන්න පුළුවන්. Ancient One කියනවා "The Infinity Stones create what you experience as the flow of time. Remove one of the stones, and that flow splits. Now this may benefit your reality. But my new one." මෙතන 'your' කියලා අදහස් කරන්නේ Original reality එකයි. ඒ වගේම 'my new one' කියලා අදහස් කරන්නේ තත්පර කීපයකට පෙර ඔවුන් නිර්මාණය කල alternate reality එකයි. Stones 6 න් එක stone එකක් වෙන reality එකකට ගියොත් වෙන විනාශය ගැන Ancient One සදහන් කරනවා. මේ විදියට stone එකක් ඉවත් වුනොත් reality විශාල වශයෙන් නිර්මාණය විය හැකි බවත් සදහන් කරනවා.Hulk කියනවා stone එක ඔවුන්ගේ දේට යොදාගෙන ඒ වෙලාවටම නැවත ලබා දුන්නොත් ගැටළුවක් නොමැති වන බව.)
මේ reality එකෙම Steve ට Original reality එකේ Steve හමු වෙනවා. මෙතැනදී බාකි ජිවතුන් අතර කියලා Steve දැන ගන්නවා. Original reality එකට වඩා අවරුදු දෙකක් කලින්. ඒ වගේම Steve, Hydra සමාජියෙකු යයි Hydra සාමාජිකයින් සිතනවා. Steve Mind stone එක පහර ගැනීමට හැකි වෙනවා වගේම Loki Tessarct එහෙම නැත්නම් Space stone එකත් එක්ක පැන යනවා.
2014 Space reality:
මෙහිදී Quill ට කලින් Power Stone එක ගැනීමට Nebula, Rhodes හැකි වෙනවා.
මේ reality එකේම Original reality එකේ Natasha මිය යනවා
Thanos, Army එකත් එක්ක මේ reality එකෙන් Original reality එකට ඇවිත් මිය යනවා.
2014 Asgard reality:
මේ reality එකේදී Original reality එකේ Thor ට තම මව හමු වෙනවා.
ඒ වගේම Rocket Reality Stone එක පැහැර ගන්නවා.
1970 Camp Lehigh reality:
මෙතැනදී Tony ට තම පියාව හමු වෙනවා
Tony space stone එක පැහැර ගන්නවා.
Pym Particles 4ක් Steve සොරකම් කරනවා.
1940s Peggy reality:
මේ reality එකේ Peggy සහ Steve විවාහ වී Steve තම ජිවතය ගත කරනවා.
මෙතන සදහන් වුන පලවෙනි reality හතරේම ඔවුන් reality එකෙන් නැවත 2023 ට time travel කරනවත් සමගම Steve ඒ reality එකට පැමිණෙනවා. ඒ reality එකේ අයිතිය තිබුන Stone එකත් රැගෙන. Steve මේ stone අරන් එන වෙලාව අඩු හෝ වැඩි වුනානම් තව තවත් reality නිර්මාණය වෙන්න තිබුනා. මේ නිසයි Hulk යන්න කලින්ම කියන්නේ, “Remember. You have to return the stones at the exact moment you got them. Or you're gonna open up a bunch of nasty alternative realities.”
Stone ටික නැවත තැන්පත් කරන Steve තීරණය කරනවා Peggy සමග ජිවත් වෙන්න. alternate reality එකක ජීවිතය ගත කරන Steve නැවතත් තමන්ගේ Original reality එකට පැමිණෙනවා. සමහර විට Peggy මිය ගිය පසු හෝ alternate reality එකේ Steve අවදි වුනාම විය හැකි. මෙතනදී එන ප්රශ්නය කොහොමද Steve, alternate reality එකෙන් Original reality එකට ආවේ කියන එක. Steve ට ආයෙත් Original reality එකට එන්න පුළුවන් මොකද Camp Lehigh එකෙන් ගත්ත Pym Particles දෙකක් වැඩි පුර තියන නිසා. (Pym Particle යොදාගන්න පුළුවන් 1 Round trip එකකට). එත් එහෙම වුනොත් Quantum Tunnel එක හරහායි එන්න ඕනි.(Quantum Tunnel එක කියන්නේ Time Travel Machine එකක් නෙවේ. ඒක හරියට Original reality එකේ portal එකක් වගේ එකක්. Tony නිර්මාණය කරන anchor watch එක හරහායි අතිතය locations වලට යන්නේ. ගොඩක් අය මේක පටලවගන්නවා.) නමුත් Steve ආවේ එහෙම නෙවේ. Tony ගේ Time Space wrist watch එකෙන් GPS එක track කරලයි Original reality එකෙන් අයින් වෙන තැනටයි නැවත පැමිණෙන්නේ . Quantum Tunnel එකයි Steve හිටිය bench එකයි අතර වැඩි දුරක් නැති නිසා අපිට හිතන්න පුළුවන් ඒ දේ විතරයි. එහෙම නොවන්න මේ සිදුවීම plot-hole එකක් වෙන්න පුළුවන්.
ඔය විදියට තමයි Time Travel concept එක සිදු වුනේ. මේ දේවල් ගැන තව සවිස්තරාත්මකව අපේ Review එකෙන් කතා කරනවා.

Changing the past events doesn't change what already has happened for the avengers we know 