කෝ කට්ටිය - තාම ආවෙ නෑනෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කෝ කට්ටිය - තාම ආවෙ නෑනෙ

    Vikings බලල මොරාල් වෙලා ඉන්නෙ...

    හතර පස් දෙනෙක් බාවල මාත් වල්හලා බලා යන්ඩ ඉන්නෙ...

    හැබැයි තාම කවුරුත් වත්තට ආවෙ නෑ