නැව ගිළුනත් බෑන් චූන්
නැව ගිළුනත් බෑන් චූන් කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවල? ඇත්තටම මේ ගිහින් තියෙන විදේශ සංචාරය යන්නම ඕනේ එකක්ද? රටේ හැමතැනම ඇදිරි නිතිය. ළමයි පාසල් යන්නේ නැහැ. මිනිස්සු බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මැරෙයිද කියලා. ඒත් රටේ රාජ්ය නායකයා ඇතුළු මංත්රිවරැ රට සවාරිගහනවා. මේ වගේ එවුන් පත්කල එකාලව හොයාගෙන ගිහින් අහන්න ඕනේ, ඔබට සතුටුයිද දැන් කියලා?

මොන රෙද්දක්ද ඕයි. මොකක් හරි වෙන්න බෑ මේ මනුස්සයව ඇදල ගන්නව.