නැව ගිළුනත් බෑන් චූන්

milana

Member
May 8, 2008
36
5
0
නැව ගිළුනත් බෑන් චූන්

60039439-168885180794922-7819356882878857216-n.jpg

නැව ගිළුනත් බෑන් චූන් කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවල? ඇත්තටම මේ ගිහින් තියෙන විදේශ සංචාරය යන්නම ඕනේ එකක්ද? රටේ හැමතැනම ඇදිරි නිතිය. ළමයි පාසල් යන්නේ නැහැ. මිනිස්සු බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මැරෙයිද කියලා. ඒත් රටේ රාජ්‍ය නායකයා ඇතුළු මංත්‍රිවරැ රට සවාරිගහනවා. මේ වගේ එවුන් පත්කල එකාලව හොයාගෙන ගිහින් අහන්න ඕනේ, ඔබට සතුටුයිද දැන් කියලා?
 
milana

Member
May 8, 2008
36
5
0
ෆේස්බුක් බ්ලොක් කරලා රට යනවා.මේ වගේ එකෙක් මොනාටද? විපක්ෂය මූව අයින් කරන්න දෝසභියෝගයක් ගේන්න ඕන.නැත්නම් පොහොට්‍ටුවේ එවුන්ට ඊලඟට ජනතා කෝපය එල්ල වෙන්නෙ
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹල කියන්නෙ මේ මනුස්සයට බිම පෙරලි පෙරලි අඬනව වීඩියෝ කල්ල දාන්න කියලද :angry: මොන රෙද්දක්ද ඕයි. මොකක් හරි වෙන්න බෑ මේ මනුස්සයව ඇදල ගන්නව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් උඹල කියන්නෙ මේ මනුස්සයට බිම පෙරලි පෙරලි අඬනව වීඩියෝ කල්ල දාන්න කියලද :angry: මොන රෙද්දක්ද ඕයි. මොකක් හරි වෙන්න බෑ මේ මනුස්සයව ඇදල ගන්නව.

    ආණ්ඩු බාර ගත්තා නම් බැනුම් අහන්නත් ඕනේ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,417
    113
    දැන් උඹල කියන්නෙ මේ මනුස්සයට බිම පෙරලි පෙරලි අඬනව වීඩියෝ කල්ල දාන්න කියලද :angry: මොන රෙද්දක්ද ඕයි. මොකක් හරි වෙන්න බෑ මේ මනුස්සයව ඇදල ගන්නව.

    He has flouted the law of the land by his October coup , and shamefully negligent of his duties or obligations as the commander of chief and as the illegally held position as the Minister of internal security.