මෝඩ වෙන්ඩ එපා සිංහලුනේ
මෝඩ වෙන්ඩ එපා සිංහලුනේ. 1983දිත් දෙමළ ජාතිකයින්ට හානි කිරීමේ ප්රතිඵලය සෑහෙන කාලයකට තිබ්බ. මේකත් එවැනිම අවස්ථාවක්. වෙළඳාම් වර්ජනය තම තමන්ගේ කැමැත්තක්, මමත් විස්වාස කරනව ඔවුන්ට සිංලයන්ගෙන් තොරව පැවැත්මක් නොමැති බව. ඔවුන් එය තේරුම් ගත යුතුයි. දේපල හා පුද්ගලයින්ට සිදු කරන හානි ඉතාමත් තුච්ඡයි කවුරු කලත්. බෞද්ධ අපි ඉවසීම පුරුදු පිරිසක් සහ පුරුදු කලයුතු පිරිසක්. බුදුන් ජීවමාන කාලයේ මීටත් වඩා අන්තගාමීන් හිටියා. ඉස්ලාම් ආගම නියත මිත්යා දෘෂ්ථි වලටවත් අයත් නැහැ. ඉවසීමෙන් සිටින්න තවදුරටත්