Post only Officially Confirmed News

dhawishka

Member
Feb 15, 2019
191
13
0
මෝඩ වෙන්ඩ එපා සිංහලුනේ

මෝඩ වෙන්ඩ එපා සිංහලුනේ. 1983දිත් දෙමළ ජාතිකයින්ට හානි කිරීමේ ප්‍රතිඵලය සෑහෙන කාලයකට තිබ්බ. මේකත් එවැනිම අවස්ථාවක්. වෙළඳාම් වර්ජනය තම තමන්ගේ කැමැත්තක්, මමත් විස්වාස කරනව ඔවුන්ට සිංලයන්ගෙන් තොරව පැවැත්මක් නොමැති බව. ඔවුන් එය තේරුම් ගත යුතුයි. දේපල හා පුද්ගලයින්ට සිදු කරන හානි ඉතාමත් තුච්ඡයි කවුරු කලත්. බෞද්ධ අපි ඉවසීම පුරුදු පිරිසක් සහ පුරුදු කලයුතු පිරිසක්. බුදුන් ජීවමාන කාලයේ මීටත් වඩා අන්තගාමීන් හිටියා. ඉස්ලාම් ආගම නියත මිත්‍යා දෘෂ්ථි වලටවත් අයත් නැහැ. ඉවසීමෙන් සිටින්න තවදුරටත්
 

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔය කියන පැති නිවුස් චැනල් වලින් වත් දාන් නෑනෙ බන් එහෙම තහනම් නෑනෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    නැවත දැනුම් දෙන තුරු සමස්ත වයඹ පළාතටම පොලිස් ඇදිරි නීතිය
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    wtf r we heading towards another civil war ? shit we should have managed this situation in a matured manner
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ කොච්චර කිව්වත් මොලෙන් ගහපල්ලා කියල අහන්නෙම නෑනේ.. :angry::angry:මුන්ට මොලයක් නැතුව වත්ද?.......


    අපේ එවුන් මොලේ පාවිච්චි කරල වැඩ කරන එවුන් නෙමෙයිනෙ මචන්.. උන්ට කියල වැඩක් නැහැ..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,652
    4,501
    113
    අපේ එවුන් මොලේ පාවිච්චි කරල වැඩ කරන එවුන් නෙමෙයිනෙ මචන්.. උන්ට කියල වැඩක් නැහැ..

    mae pakku video karanawa photos ganawa hambi ewa fb float kara kara un hin nulen game gahanawa
     
    Nov 27, 2009
    2,139
    107
    0
    American ship eka awath ekka violance wadi una wage neda? Sirisenath hemita maaru una china walata 🤔


    :D eke ship eka witharai ewala thiyenne, ehe army eken awith ne, e ship eka ape army eka salli walata aran last year. dan thamai genath thiyenne. us wala use karapu parana ship ekak. Wikipedia eke thiyenawa eka gana. 60 ganan wala hadapu ekak.