Post only Officially Confirmed News

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හිජාබය ගැන ගැටලුව අවසන්.

    මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

    හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    උදේ පෝස්ට් එක දාද්දි මට තිබ්බේ සැකයක් විතරයි, මොකද උදේ වෙද්දි දැනන් හිටියෙත් බොහොම පොඩි සිද්දි ටිකක් විතරයි.
    ඒකයි මේක දේශපාලන ගේමක් වත්ද කියලා "හිතෙනවා" කියලා කිව්වේ.
    හැබැයි දැන් 100% සුවර්. මේක ගේමක්.
    හෙන චාටර් විදියට, අහුවෙන්නම ප්ලෑන් කරපු, හැබැයි රටේ ඉන්න "හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්" උන්ගේ මජර කම නිසා ගොඩ ගිය ගේමක්.
    මුන් ටික දැන් සති ගාණක ඉඳන් සිංහල මිනිස්සුන්ට හින්ට් දුන්නා,
    මුස්ළිම් උන්ට ගහපං, මුස්ළිම් කඩ ගිනි තියපං, උන්ව පුච්චපං කියලා.
    හැබැයි මිනිස්සු ඒ ගොනා විකුණලා හිටියේ. මිනිස්සු කොයි වෙලාවකවත් ආවේගශීලි වෙන්න ගියේ නෑ, එහෙම වෙන්න සෑහෙන්න උවමනාවක් තිබුණු ඇතුළෙන් කුප්ප උන් පවා අතක් වත් උස්සනැතුව හිටියා.
    මුන් සැරින් සැරේ ෆේස්බුක් බ්ලොක් කරලා බැලුවා,
    මෞලවිලගේ කතා එක එක විදියට එඩිට් කරලා මීඩීයා වලට දීලා බැලුවා,
    හෙට මෙතෙන්ට ගහනවා, අනිද්දා අතෙන්ට ගහනවා කියලා එක එක ජාතියේ ලියුම් එළියට දාලා බැලුවා,
    උදේ අත්අඩංගුවට ගන්න උන්ව ප්‍රසිද්ධියෙම හවස් වෙද්දි නිදහස් කරලා බැලුවා,
    මාධ්‍යයට, රටේ ඇත්තටම සිද්ධ වෙන සිද්දි වාර්තා කරනෙක තහනම් කරලා ෆේස්බුක් හරහා පට්ට බොරු ප්‍රචාරය වෙන්න ඉඩ ඇරියා,
    මෙච්චර අවුල් පිට ඉස්කෝල පවා ආයිත් ඇරියා,
    මිනිස්සුන්ට ඇවිලෙන්න ඕන හැම හේතු සාධකයක්ම මුන් දුන්නා.
    හැබැයි කොච්චර මුන් මොනවා කරත්, කොච්චර ප්‍රෙශර් කරත්, මිනිස්සුන්ට කොච්චර සැකයක් ඉන්ජෙක්ට් කරත්, මිනිස්සු නෙවෙයි අතක් ඉස්සුවේ. මිනිස්සු ඒකට අහු උනේ නෑ.
    හැබැයි එහෙමයි කියලා, මුන්, මුන්ගේ කාළකන්නි, දේශපාලන ගේම අතෑරියද?
    13 වෙනිදා පරිස්සම් වෙන්න, ඇටෑක් එකක් වෙනවා, කඩු වලින් කොටන්න එනවා කියලා සෑහෙන්න තව කටකතාවක් සතියක් විතර තිස්සේ හතර වටේම ප්‍රචාරය උනා.
    ඒක කොච්චර ලොකුවට උන් කරාද කියනවා නං, 12 වෙනිදා රෑ පොලිස් මාධ්‍යය ප්‍රකාශක මේක ගැන ප්‍රකාශයක් පවා නිකුත් කරනවා. මිනිහා කිව්වේ ඒ කතාව බොරු කියලා උනත්, ඇත්තටම ඒකෙන් උනේ මේ කතාව ගැන නොදැන හිටපු අය, මේ කතාව අමතක උනු අය පවා ආයිත් සැකේකින්, බයකින් හෙල්ලුනු එක.
    13 වෙනිදට එළිවෙන්නේ, වෑන් එකකින් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනෙක් කඩු අරං කොටන්න ආවා කියලා කුලියාපිටියේ කට්ටියක් උන්ව පොලිසියට බාර දුන්නා කිනිව්ස් එකකින්.
    ඒ එක්කම වගේ කුලියාපිටියේ මුස්ළිම් කඩ කුඩු වෙන්න ගන්නවා.
    ඒකට හේතුව විදියට ඒ ගහපු උන් කිව්වේ, මුස්ළිම් උන් ගහන්න ආපු නිසා උනුත් අනිත් පැත්තට ගැහුවා කියලා.
    හැබැයි අවුල තියෙන්නේ ඒ වෑන් එකෙන් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනාවත්, කුලියාපිටියේ කඩ කුඩු කරපු සිංහල උන්වත් ඇත්තටම කුලියාපිටියේ පැත්තෙ උන් නොවුනු එක.
    එතනින් පටන් ගනිපු කඩ කුඩු කිරිල්ල මිනුවන්ගොඩට වෙනකං එනවා. ඒක ඇස් දෙකෙන් දැකපු අය කිව්වේ ඒ කඩ කුඩු කරපු කවුරුවත් ඒ පැති වලට අයිති උන් නෙවෙයි කියලා.
    ඒ අය ඔක්කොම කිව්වේ 150ක විතර සෙට් එකක්, එකම විදියේ හෙල්මට් දාලා, බයික් වලින් පාරවල් ගානේ කිසි බාධාවක් නැතුව කඩ ටික කුඩු කරන්, පාරක් පාරක් ගානේ ගියා කියලා.
    ඉතින් තවත් සාක්ෂි ඕනද, මුන්ගේ පටු කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, උන්ගේ කුලී මැරයෝ දාලා බොරු කෝලහාලයක් ඇති කරවන එක තමා උන්ගේ ප්ලෑන් එක.
    ආයිත් 83 උනා වගේ දෙයක් රටේ ඇති කරවන එක තමා මුන්ගේ ඒකායන බලාපොරොත්තුව.
    හැබැයි මට මිස් උනු දේකුත් තියෙනවා. මං හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව විතරයි කියලා.
    හැබැයි මේ කෝලහාල අස්සේ ගනිපු වීඩියෝ ක්ලිප් එකක පැහැදිලිව පේනවා, ගිනි ගන්න කඩ පැත්තේ ඉඳන්, ඒවා අවුලවලා තියපු මධුමාදව අරවින්ද සුදු ඇඳුමක් ඇදන් උපාසකයෙක් වගේ ඇවිදන් එන හැටි.
    මේක ආණ්ඩුවේ විතරක් ගේමක් නෙවෙයි. මුලු 225ම එකතු වෙලා ගහන ගේමක්.
    ඉතින් උන්ට පුලුවන් නං එකතු වෙලා උන්ගේ මජර, කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇයි අපිට බැරි එකතු වෙලා උන්ට ගහන්න.
    උඹලා කාටහරි අන්‍යාගමිකයෙක් ගැන, අන්‍ය ජාතිකයෙක් ගැන තරහක් තියෙනං, ඒක පෙන්නහං අර හරක් මඬුවේ ඉන්න 225ට.
    උන්ගේ ගේමට, උන්ගේ බෙහෙත් වලින්ම උත්තර දෙමු. තරහා, එකාට එකා නැතුව, ඔක්කොම එකතු වෙලා අරුන්ට පෙන්නමු. වරෙන්, සෙට් වෙමු ❤️
    Chathura Bhanuka ...
    මේකට 225ගෙ සම්බන්දයක් නැ තනිකරම ආණ්ඩුවේ වැඩක් මුල් ටිකේ තියන ටික නම් හරියටම හරි. බංකොලොත් දේශපාලනය.
    මහින්දට මේ වෙලාවේ මේ වගේ ගොන් වැඩක් කරන්ඩ කොහොමත් ඕන නැ චන්දයක් තිබ්බොත් උඩින්ම දිනනවා.(මහින්ද මේ වෙලාවේ කියන දේවල් නම් කිසිම වැඩකට නැ)
    මේ වෙලාවේ රටේ මිනිස්සු කලබල වෙන්නේ නැතුව ඉන්ඩ ඕන.
    උන්ට ඕන දේ මිනිස්සු ලව්වා කරවන එක නවත්වන්ඩ ඕන.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.

    දේශපාලුවො කවුරුත් එකයි 225 ම එපා කියල මතයක් හැදිල තිබුන. අප්‍රේල් 21න් පස්සෙ ඒ මතය දරන උන් තුන් හතර ගුනයකින් වැඩිවුණා. පක්ෂ, විපක්ෂ එක එකා ලකුණු දාගන්න එක එක දේවල්/ ජාත්‍යාලය ගැන ටෝක්ස් දුන්නට මිනිස්සු රැවටුනේ නෑ. මිනිස්සු අවුස්සන්න හැදුවට ඇවිස්සුනේ නෑ. දේශපාලකයො එක පැත්තකට දාල මිනිස්සු අනිත් පැත්තෙ හිටිය. ඉතින් ඒක දේශපාලුවන්ගෙ පැවැත්මට තර්ජනයක් නෙවෙයිද? මුස්ලිම් දේශපාලුවො එන පැත්තට සහයෝගය දෙන්නෙ නෑ කියල මිනිස්සු කිව්ව. කවුරුවත් කිවුවද අපි මුස්ලිම් දේශපාලුවො අපේ සහයට ගන්නෙ නෑ කියල? කවුරුවත් ඒක කියන්නෙ නෑ මොකද කරන්න ඕන නැති නිසා. මුස්ලිම් දේශපාලුවො නැතුව , ජාතිවාදී ප්‍රශ්නත් නැතුව තිබුනොත් මිනිස්සු ඊළඟට බලන්නෙ මුන් රට දියුනු කරන්න මොනවද කරන්නේ කියල. එහෙම වැඩපිළිවෙලක් නැති නිසා තමන්ගෙ පැවැත්මට මිනිස්සු දෙකට තුනට 4ට බෙදන එක අත්‍යවශ්‍යයි. අන්න ඒකට කරපු වැඩක් තමයි ඔය.

    ඵකම දේ කොපි පේස්ට් කරන්නේ නැතුව මේ රට බාරගෙන කරන්නකෝ‍..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිත නිවන කතා. වහල් බවේ උච්චතම අවස්ථාව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    හිජාබය ගැන ගැටලුව අවසන්.

    මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

    හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    Hijab nam e kaale indan thibbane.

    Niquab + Burqa ban karapu eka loku deyak.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ඔබතුමා මේ රට බාරගන්න..අප ඔබතුමාගෙ වහලුන් වෙන්නම්..

    අන්න ඒක තමා වැරැද්ද. කාගෙවත් වහලෙක් වෙන්න එපා. චන්දය දුන්න පලියට වහලෙක් වෙන්නෙ නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බාරගෙන කරන්නම් . දැන් මාව ජනාධිපති කරන්නෙ ඔබතුමාද? :shocked:

    :lol: okun set eka tama dan me rate awasanwata hetuwa mechara chance ekak labilath okun neme hellenne.. tamange maten..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බාරගෙන කරන්නම් . දැන් මාව ජනාධිපති කරන්නෙ ඔබතුමාද? :shocked:

    අපි කරන්‍නම්..දැන් ඔබතුමා මේකේ ජන්ද වලට නේද ඔය නහින්නෙ..
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේකට 225ගෙ සම්බන්දයක් නැ තනිකරම ආණ්ඩුවේ වැඩක් මුල් ටිකේ තියන ටික නම් හරියටම හරි. බංකොලොත් දේශපාලනය.
    මහින්දට මේ වෙලාවේ මේ වගේ ගොන් වැඩක් කරන්ඩ කොහොමත් ඕන නැ චන්දයක් තිබ්බොත් උඩින්ම දිනනවා.(මහින්ද මේ වෙලාවේ කියන දේවල් නම් කිසිම වැඩකට නැ)
    මේ වෙලාවේ රටේ මිනිස්සු කලබල වෙන්නේ නැතුව ඉන්ඩ ඕන.
    උන්ට ඕන දේ මිනිස්සු ලව්වා කරවන එක නවත්වන්ඩ ඕන.

    ආණ්ඩු බලය තිබෙන අයට තම වගකීම කිසිවෙකුට පවරන්න බැහැ.
    මහින්දගේ වරදක් විදියට මම නම් දකින්නේ ලංකාවේ බහුතරයක් ඇහුමකන් දෙන බලයක් තිබෙන එකම පුදගලයා විදියට නුවණක්කාරව හැසිරුණේ නැති එක පමණයි හෝ හිතා මතා දේශපාලන වාසි වෙනුවෙන් මහජනයා සන්සුන් නොකළ වරද විතරයි. ඒක වරදක් කියනවට වඩා වගකීමක් කිව්වනම් හරි. ජනතාව ආණ්ඩුවට කන් නොදෙන්නේ ඔවුන් දැනටමත් නායකත්වයෙන් ඉවත් කර ඇති නිසයි. මහින්ද අවස්තාවේන් ප්‍රයෝජන ගත්තා. ඒ බොහොවිට ආයේ සිද්ධයක් නොවේවි හිතලා වෙන්න ඇති. මහින්දව අනුගමනය කරන බොහෝ සමාජ මාධ්‍යය ආණ්ඩුවේ නොහැකියාව මැනවින් ප්‍රදර්ශනය කලා රෑ දවල් නොකඩවා. ඒ අතරේ බහුතර හැඟීම් බර මිනිසුන් බ්‍රේන් වොශ් උනා. බුද්ධියෙන් පරාජය කිරීමට තිබුණු අවස්තා ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් විපක්ෂයේ ක්‍රියා කලාපයත් විනාශ කලා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    හිජාබය ගැන ගැටලුව අවසන්.

    මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

    හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    Hijab nam e kaale indan thibbane.

    Niquab + Burqa ban karapu eka loku deyak.

    Does anyone knows the legal state of gazetting under emergency law?
    Does it imposed even after emergency law lift off?:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113

    ආණ්ඩු බලය තිබෙන අයට තම වගකීම කිසිවෙකුට පවරන්න බැහැ.
    මහින්දගේ වරදක් විදියට මම නම් දකින්නේ ලංකාවේ බහුතරයක් ඇහුමකන් දෙන බලයක් තිබෙන එකම පුදගලයා විදියට නුවණක්කාරව හැසිරුණේ නැති එක පමණයි හෝ හිතා මතා දේශපාලන වාසි වෙනුවෙන් මහජනයා සන්සුන් නොකළ වරද විතරයි. ඒක වරදක් කියනවට වඩා වගකීමක් කිව්වනම් හරි. ජනතාව ආණ්ඩුවට කන් නොදෙන්නේ ඔවුන් දැනටමත් නායකත්වයෙන් ඉවත් කර ඇති නිසයි. මහින්ද අවස්තාවේන් ප්‍රයෝජන ගත්තා. ඒ බොහොවිට ආයේ සිද්ධයක් නොවේවි හිතලා වෙන්න ඇති. මහින්දව අනුගමනය කරන බොහෝ සමාජ මාධ්‍යය ආණ්ඩුවේ නොහැකියාව මැනවින් ප්‍රදර්ශනය කලා රෑ දවල් නොකඩවා. ඒ අතරේ බහුතර හැඟීම් බර මිනිසුන් බ්‍රේන් වොශ් උනා. බුද්ධියෙන් පරාජය කිරීමට තිබුණු අවස්තා ආණ්ඩුවේ ක්‍රියා කලාපයත් විපක්ෂයේ ක්‍රියා කලාපයත් විනාශ කලා.

    I'm beginning to dig your Sinhala :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113

    :sorry::sorry:
    when I wrote in English, people blaming "can't understand %%#$$# "
    My sinhala killing me and all of you.
    My father said "try & try, practicing intensify" :yes:

    Thing is one can't skim over your Sinhala and understand the gist of it, one needs to work on it - kinda like reading a "Jaathaka Katha". :yes:

    Keep up the good work :yes::yes::yes::yes::yes::yes: