මේ තමයි සන්හිදියාව

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මේ තමයි සන්හිදියාව

    මම සිංහල මම මුස්ලිම් මම දෙමල ඒ කාලේ ඉවරයි!දැන් මේක අපි ඔක්කම එකයි!එක ජනතාවක්!මේක එක අම්මගේ දරුවෝ වගේ ලෑස්ති වෙන්න ඕනේ රට ගොඩ නගන්න!

    ei8evo.jpg

    "අත්තානං උපමා කත්වා" ඔබ තමා තමාව උපමාවට අරගෙන ලෝකය දෙස බලන්න කියන්න එක!අපිට පුලුවන්නම් ඒ උතුම් ප්‍රජාතන්ත්‍රවාදී නියමය ජිවිතයට එකතු කරගන්න, අපි අපිව උපමාවට අරගෙන අන් අය දෙස බලන්න හුරු වෙනවානම් මම හිතනවා සැක සංකාවන් වයිරය ද්වේශය ක්‍රෝදය පලිගැනීම එකිනෙකා පරයා නැගී සිටීම ගහමු මරමු විනාස කරමු කියන මේ සංකල්ප වලින් නිතැතින් ලෝකයා ඉවත් වෙන බව!!
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉස්ලාම් කියන්නෙ යක්ශයගෙ ආගම, යක්ශයා අල්ලා, යක්ශයගෙ පනිවිඩකරුව නබියා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්තට සෞදියේ බෞද්ධ කොඩියක් දාපන් පුලුවන් නම්..
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    ඉස්ලාම් කියන්නෙ යක්ශයගෙ ආගම, යක්ශයා අල්ලා, යක්ශයගෙ පනිවිඩකරුව නබියා

    hariyatama hari bn
    නරි (කපටි ) යක්ශයා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ආන් සංහිදියාව ලෝකේ වටේ පතුරනවා.... තමන් ජීවත් වෙලා ඉන්න රට කියල හිතන්නේ නැතිව රටම විකුණනවා... බෝම්බ පුපුරන කොට ත‍්‍රස්තවාදින් අපි නෙවෙයිලූ... කොල්ලෝ සෙට් එකක් ගල් ගහන කොට උන් සිංහල බෞද්ධලූ... ඕකට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ....​
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මම සිංහල මම මුස්ලිම් මම දෙමල ඒ කාලේ ඉවරයි!දැන් මේක අපි ඔක්කම එකයි!එක ජනතාවක්!මේක එක අම්මගේ දරුවෝ වගේ ලෑස්ති වෙන්න ඕනේ රට ගොඩ නගන්න![/COLOR]

    මෙක මහින්ද මාමගේ කෑල්ලක් නෙද.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    මම සිංහල මම මුස්ලිම් මම දෙමල ඒ කාලේ ඉවරයි!දැන් මේක අපි ඔක්කම එකයි!එක ජනතාවක්!මේක එක අම්මගේ දරුවෝ වගේ ලෑස්ති වෙන්න ඕනේ රට ගොඩ නගන්න!

    ei8evo.jpg

    "අත්තානං උපමා කත්වා" ඔබ තමා තමාව උපමාවට අරගෙන ලෝකය දෙස බලන්න කියන්න එක!අපිට පුලුවන්නම් ඒ උතුම් ප්‍රජාතන්ත්‍රවාදී නියමය ජිවිතයට එකතු කරගන්න, අපි අපිව උපමාවට අරගෙන අන් අය දෙස බලන්න හුරු වෙනවානම් මම හිතනවා සැක සංකාවන් වයිරය ද්වේශය ක්‍රෝදය පලිගැනීම එකිනෙකා පරයා නැගී සිටීම ගහමු මරමු විනාස කරමු කියන මේ සංකල්ප වලින් නිතැතින් ලෝකයා ඉවත් වෙන බව!!

    ඇයි බන් උබලා ඔය විදිහට ගිය අවුරුද්දේ කරේ නැත්තේ ?