Galaxy M10
M20 එකනම් පට්ට
මම පාවිච්චි කරනවා
ඒ හින්දා M10 එක හොඳ ඇති කියලා හිතනවා

machan thama use karanwada?m10 eka mn use kranwa mcn danta kisima awlk na baba wage wada kranwa lag wena seen mokuth na
thanks broA10 , m10 මේ දෙකම හොඳයි ඒ ගානට අව්ලක් නෑ ඩියුරබිලිටි හොඳයි. ශිරෝමි පර්ෆොර්මන්ස් හොඳයි ඩියුරබිලිටි අඩුයි බග් වැඩි