Galaxy M10, A10, Redmi 7

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ තුනෙන් මොකක්ද හොඳ
    උපරිම 22000යි පුලුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,990
    113
    Gotland
    A10 , m10 මේ දෙකම හොඳයි ඒ ගානට අව්ලක් නෑ ඩියුරබිලිටි හොඳයි. ශිරෝමි පර්ෆොර්මන්ස් හොඳයි ඩියුරබිලිටි අඩුයි බග් වැඩි
     

    janindudz

    Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    A10 , m10 මේ දෙකම හොඳයි ඒ ගානට අව්ලක් නෑ ඩියුරබිලිටි හොඳයි. ශිරෝමි පර්ෆොර්මන්ස් හොඳයි ඩියුරබිලිටි අඩුයි බග් වැඩි
    thanks bro
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    Machn mama Redmi note7,Redmi Note 9s ,Samsung M21 use karala tiyenwa ,mage adahasanm Redmi hodai kiyana eka,Samsung gannawanm S.Note wage ewa ganna podi ewa ganna epa.