Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා $ 10,000 අඩුවෙන් ගෙදර තියං ඉන්න පුලාවන්නෙ . ඉතිං එහෙම තියං ඉදලා පොලෝස් මාමිලා ඇවිල්ලා චෙක් කරණ කොට අහු උනාම කුදලං යනවනෙ . උන් නීතිය නොදන්න නිසා . ඊට පස්සෙ අපි මේ සල්ලි ආපහු හිමිකර ගන්න උසාවි යන්න ඕනෙද ?

එහෙම ගියොත් අපි නඩුවට වියදම් වන මුදල අපිට ආයි ලභා ගන්න හැකිද?
 
Dominos Piza

Member
Jun 18, 2018
77
9
0
එහෙම කුදලන් යන්නේ නෑ බන්. කුදලන් යන්නනේ උබට ඒ සල්ලි හම්බුනේ කොහොමද කියලා හරියට කියන්න බැරි උනොත් හරි, උබ කියන දෙ ගැන සැකයක් ඇතිඋනොත් හරි විතරයි.උසාවියට ඉදිරිපත් කරාම පස්සේ උනත් උබට හරියට තහවුරු කරන්න පුළුවන් නං උබව නිදහස් කරනවා අදාල මුදල් එක්ක. ලෝයර්ගේ ගාන නං උබ ගෙවන්න ඕනි.

දැන් මිනිස්සු ඕනි තරං සැකපිට උනත් අත්තඩංගුවට ගන්නේ. ඒ අයත් උසාවියේදී නිවැරදි නං නිදහස් කරනවා. එව්වා කරන්නේ රටේ ආරක්ෂාවට. ඒකට දොස් කියන්න බැහැ ආරක්ෂක අංශ වලට.
 
ඩෑම් ;);)