Highland milk powder @ Malabe Arpico

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පැලවත්තෙ හලාල් අයින් කරලද බං?
    පැකට් එකේ ගහල නෑනෙ...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ආසිරි සර්ජිකල්ස් නාරාහේන්පිට තියෙන තැනට ගියා නං එතනත් තියෙනවා බඩු. . හැබැයි එකාට 4 යි දෙන්නේ. talk කලොත් ගන්න පුළුවන් :rolleyes: ලඟම තියෙනවා තව place එකක් නාරාහේන්පිට හන්දියේ කලර් ලයිට්ස් වලින් වමට දාලා ගියහම පොඩ්ඩක් ඉස්සරහට යද්දී තව outlet එකක් තියෙනවා හයිලන්ඩ්. ඒකෙත් බඩු හෑව්
     
    Last edited:
    • Like
    Reactions: sameira

    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    පැල්වත්තෙ හලාල් අයින් කරල දැන් outlet එකක් තියෙනව නුගේගොඩ
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මාළබේ අලුත් food city එකට (Athurugiriya road) කලින් Highland outlet එකක් තියෙනවා.

    මම කිරිපිට් අහපුවම කිව්වා සෙනසුරාදා 2-3 අතර stocks එනව කියල.

    එතන යොගට් ගද්දි 5 ට එකක් free දෙනවා.
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    පැල්වත්තෙ හලාල් අයින් කරල දැන් outlet එකක් තියෙනව නුගේගොඩ

    ඉස්සර බත්තරමුල්ල/ පැලවත්ත Expographic bookshop එකට පොඩ්ඩක් එහා outlet එකක් තිබුනා. දැන් තියෙනවද දන්නෙ නෑ.
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    නාරාහේන්පිට නාවල පාරෙ අවුට්ලට් එකේ ඇති වෙන්න තියෙනවා..