Paypal/ ebay/ aliexpress/ online payment support aluthma bank tika

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,499
    1,899
    113
    ekenma machan un offers dunne natath marama labai. kelinma master debit card 2k athe. :love:

    ekama awla 10,000 neh bank 1n maximum topup karanna puluwan 1kaparakata :D 100,000 daganna 10 parak topup denna ona. eth labai itin free neh :D

    Na bn topup 25000 only registed merchant mahcn

    Nations trust eken kelinma ona tharam deposit karanna puluwan 1lax unath
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Anith godak bank wala bank web eke dala tyana exchange rate eka hariyatama charge wenne

    Sampath eke 1.25 wage wadi pura kapenawa

    Paymebt ekak karala check karala balana web eke ungr exchange rate ekka pattama padui

    Ntb seylan hnb oya thunama chargers eyalage bank eke web eke tyana gana hariyatama kapenne

    Combank nam rate patta wadi hbai h
    ora na

    සම්පත් web card එකේ මටත් හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බ.
    මොකද debit card එකක් වෙලත් $ ගෙවද්දී අයි මෙහෙම වෙන්නේ කියල.

    පස්සේ තමා තේරුනේ මොකද්ද කියල සීන් එක.
    cradit card payment එකක් කරද්දී 100 ට 1. ගානක්.. මතක නැහැ හරියට.. මුද්දර ගාස්තු කපා ගන්නවා. එත් debit card වලට එහෙම සීන් එකක් නැහැ.

    වැඩේ කියන්නේ සම්පත් web card එක කියන්නේ virtual credit card එකක්.
    cradit card එකක් වැඩ කරන විදිහට වැඩ කරන්නේ.
    එකයි fee එක වැඩි.

    එත් අලුත් අයවැයෙන් ඕක debit card වලටත් ගහනවා කියල තිබ්බ. දැන් අලුත් අයවැය නම් යන්නේ වැඩිපුර කැපෙන ගාන පොදුවේ කැපෙනවා.
     
    Niyama virtual debit card eka frimi eka ban supiri balapan eka satha pahak wadipura kapenne na

    Ntb bank eke exchange rate hariyatama shatha ganatama kapenawa eda rate ekata

    Supiri balapan boru nam
    Habai ntb exchange rates tikak wadi