Kohomada ban hemadama wedata yanne
උදේ නැගිටිනවා ඇදගන්නව යනවා කොටනවා කොටනවා ස්ක්රීන් එකක් බලාගෙන හවසට නැගිටිනවා ආයෙ ගෙදර එනවා . සතියයට දවස් 5 ගානේ ජීවිතේ වැඩ කර්පු අවුරුදු ගානෙන් වැඩි කරල බලහන් . ලැබුනේ සල්ලි බැලුනම එකත් සමහරුන්ගේ නෑ , සමහරුන්ගේ එක බැංකුවල නොබ්බරයක් වගේ තියනවා, සමහරු තව ණය වෙලා වැඩ නොකර ඉන්න බැරි දඩු කදයකට සෙට් වෙලා. ආස තැනක යන්න නෑ ආස දෙයක් කරන්න බෑ. ජීවිතේ ලබපු දෙකුත් නෑ අන්තිමට

mama nm net admin. ohe nikan inna tynne. issue ekk awoth hdnwa.
athal job 1
Bump
Seethalada bn ohe? mehenan7ta wage gihin thiyenne epa wenawa
ලංකාවෙ නන් හුගක්ම එපා වෙන්නෙ පුක දෙන එවුන් හින්ද.වැඩ කරන තැන සමහර එවුන් ගෙදර කියල හිතාගෙන වැඩ කරන්නෙ. ලංකාව දියුණු කරන්න බැරි හැමදාම පුක දෙන එවුන් හින්දා. මට නන් වැඩ කරන්න එපා වෙන්නෙ පුක දෙන එවුන් හින්ද..ඒත් එහෙම හිතන්නෙ නැතිව පැය 8 කියල වැඩ කරපුවාම දවස ගෙවිල යනවා.