Job karala epa wenne nedda

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Robot-cat-walks.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,195
    113
    සේදවත්ත
    උදේ නැගිටිනවා ඇදගන්නව යනවා කොටනවා කොටනවා ස්ක්‍රීන් එකක් බලාගෙන හවසට නැගිටිනවා ආයෙ ගෙදර එනවා . සතියයට දවස් 5 ගානේ ජීවිතේ වැඩ කර්පු අවුරුදු ගානෙන් වැඩි කරල බලහන් . ලැබුනේ සල්ලි බැලුනම එකත් සමහරුන්ගේ නෑ , සමහරුන්ගේ එක බැංකුවල නොබ්බරයක් වගේ තියනවා, සමහරු තව ණය වෙලා වැඩ නොකර ඉන්න බැරි දඩු කදයකට සෙට් වෙලා. ආස තැනක යන්න නෑ ආස දෙයක් කරන්න බෑ. ජීවිතේ ලබපු දෙකුත් නෑ අන්තිමට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,525
    66,821
    113
    Saturday work karama kisima free ekak nane ban.kohomada ohoma adinne awurudu 50 60 wenakan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,525
    66,821
    113
    උදේ නැගිටිනවා ඇදගන්නව යනවා කොටනවා කොටනවා ස්ක්‍රීන් එකක් බලාගෙන හවසට නැගිටිනවා ආයෙ ගෙදර එනවා . සතියයට දවස් 5 ගානේ ජීවිතේ වැඩ කර්පු අවුරුදු ගානෙන් වැඩි කරල බලහන් . ලැබුනේ සල්ලි බැලුනම එකත් සමහරුන්ගේ නෑ , සමහරුන්ගේ එක බැංකුවල නොබ්බරයක් වගේ තියනවා, සමහරු තව ණය වෙලා වැඩ නොකර ඉන්න බැරි දඩු කදයකට සෙට් වෙලා. ආස තැනක යන්න නෑ ආස දෙයක් කරන්න බෑ. ජීවිතේ ලබපු දෙකුත් නෑ අන්තිමට

    :(
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,250
    1
    996
    113
    Borella
    ලංකාවෙ නන් හුගක්ම එපා වෙන්නෙ පුක දෙන එවුන් හින්ද.වැඩ කරන තැන සමහර එවුන් ගෙදර කියල හිතාගෙන වැඩ කරන්නෙ. ලංකාව දියුණු කරන්න බැරි හැමදාම පුක දෙන එවුන් හින්දා. මට නන් වැඩ කරන්න එපා වෙන්නෙ පුක දෙන එවුන් හින්ද..ඒත් එහෙම හිතන්නෙ නැතිව පැය 8 කියල වැඩ කරපුවාම දවස ගෙවිල යනවා.

    Awurudu 14k ekata hitapu yaluwa bossata puka deela job ekata ariya...kelawela inne bro