Game of Thrones Fans

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    Why is there still a Night’s Watch?

    Why on earth does Bran need a Master of Whisperers?

    What happened to the Dothraki?

    What did the voice in the flames say to Varys?

    How are so many Dothraki still alive?

    Where did Edmure Tully come from?

    How did they clean up King’s Landing so quickly?

    How does Tyrion’s “honeycomb and jackass” joke end?

    If Bran knew he was going to be named king, did he just let Daenerys burn the whole city down?

    Why is there still a Night’s Watch?

    How much did Bran know about how it all would end?

    Is Bran actually bad?

    Will Arya discover the New World?

    Does Grey Worm know about the butterflies on Naath?

    What was the point of the moment where Sam suggests a democracy?

    What is Jon’s job now?

    Is Davos still married?

    Is Jon the King Beyond the Wall?

    Who braided Daenerys’ hair after Missandei died?


    Did Gilly have a boy and name him Jon?

    :lol: This is Silly/Over-hyped TV show
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    :lol: This is Silly/Over-hyped TV show
    එහෙම කියන්න එපා මචන්. මේ කතාවෙ හොඳ තියරීස් තිබ්බා. ඒ නිසයි අපි ආසාවෙන් බැලුවෙ. අන්තිමේදි හදපු තියරීස් සේරම වතුරෙ ගියා. ඒක වෙනම කතාවක් ඒත් මේ වගේ තියරීස් ගොඅක් එක්ක හැදුන ටීවී ශෝ ගොඩක් දුර්ලභයි.
     
    • Like
    Reactions: Bekam

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    එහෙම කියන්න එපා මචන්. මේ කතාවෙ හොඳ තියරීස් තිබ්බා. ඒ නිසයි අපි ආසාවෙන් බැලුවෙ. අන්තිමේදි හදපු තියරීස් සේරම වතුරෙ ගියා. ඒක වෙනම කතාවක් ඒත් මේ වගේ තියරීස් ගොඅක් එක්ක හැදුන ටීවී ශෝ ගොඩක් දුර්ලභයි.


    මාටින් සීයගේ fire and blood හැදුවනන් හරි :love:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    To all GOT fans…,

    A Song of Ice and Fire has over one thousand named characters.

    No one can venture to reproduce something like THIS story as a TV series without making massive amounts of compromise. This exercise was always going to fail at SOME point.

    Lucky for you, it REALLY failed only at the last season.

    Just quit whining and start reading.

    කිසි දිනක චරිත දහසකට වැඩිය ඇති මෙවන් නිර්මාණයක් TV series එකක් හෝ Movie එකකින් ඒ අයුරින්ම ඉදිරිපත් කල නොහැක.

    දරුණු ලෙස කතාව කප්පාදු කිරීම්, චරිත විකෘති කිරීම්, නැති දුෂ්ඨයන් නිර්මාණය කිරීම්, නැති වීරයින් නිර්මාණය කිරීම් ආදී විශාල වැඩ තොගයක් අවසානයේ පිළිගත හැකි යමක් ඉදිරිපත් කිරීම නම් කල හැක. එය ජනප්‍රය වීමද විය හැක.

    "මහාභාරත්" නම් සුප්‍රකට ටෙලි වෘතාන්තය ව්‍යාසගේ මහාභාරත වීර කාව්‍යයෙන් නිර්මාණය කරන ලදී. මෙය විකාශය වන දින වල ඉන්දියාවේ පාරවල් හිස් වූ බවත් ලොව පළමු වතාවට ටෙලි නාට්‍යයක් නිසා පාර්ලිමේන්තු සැසි කල් දමන්නට සිදුවූ බවත් අසන්නට ඇත. නමුත් මින් ආවරණය වන්නේ මහාභාරත වීර කාව්‍යයෙන් අතිශය සුලු කොටසක් පමණි. එයද සැලකිය යුතු ව්කෘති කිරීම් සහිතවය.

    අපි කවුරුත් දන්නා The Count of Monte Cristo ගන්න. මෙම දැවැන්ත නවකතාව ආශ්‍රයෙන් බිහිවූ චිත්‍රපට, නාට්‍ය ආදිය දහස් ගණනක් විය යුතුය. ඒවා බොහොමයක් ජනප්‍රිය විය. නමුත් මුල් නිර්මාණයේ චරිත ඒ අයුරින් ගෙනහැර දැක්වූ කිසිම Movie එකක් TV Series හෝ එකක් මා දැක නැත. මා දන්නා හැම නිර්මාණයේම මෙම සුන්දර කතාව හා සුන්දර චරිත දරුණු ලෙස විකෘති කර ඇත.

    හෝමර්ගේ ඉලියඩ් යනු ලොව සියලු රටවල කිසියම් හෝ විශය නිර්දේශයකට ඇතුලත් කර ඇති අමරණීය, අසමසම කලා නිර්මාණයකි. එහි කතාව දින 54ක එකකි. ඉතා පහසුවෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ ඉන් බිහි කල හැක. හෝමර්ගේ ඉලියඩ් ආශ්‍රයෙන් චිත්‍රපට/ටෙලි නිර්මාණ විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. නමුත් අරුම පුදුම කරුණ නම් ඉන් එකක් වත් මුල් කතාව ඒ අයුරින් ඉදිරිපත් කර නොතිබීමයි. එකක් නෑර හැම එකක්ම දරුණු ලෙස මුල් නිර්මාණය වනසා ඇත (මේ කරුණ ගැන අධ්‍යයන පත්‍රිකා පවා පලවී ඇත.).

    මේ නිසා කිසිදිනක මුල් නිර්මාණය TV Series/Movie එකක් සමඟ සංසන්දනය නොකරන්න. හැමවිටම මුල් නිර්මාණ රස විඳින්න.

    GRRM ප්‍රකාශ කල යම් අදහස් වලින් ඔහුගේ අවශ්‍යතාවය වන්නේ පොත් ඉක්මනින් ලියා මුදල් ඉපයීම නොව ලෝකයට ඉහල මට්ටමේ කලා නිර්මාණයක් දායාද කිරීම බව පෙනේ.

    මේ නිසා මේ TV Series එක අදින් අත්හැර මුල් නිර්මාණය වෙත යන්න.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    රොයිස්, ඩාවොස්, බ්‍රියන් එදා ඉඳන් හිටපු ප්‍රධාන චරිත නෙ. අලුතෙන් නොදන්න කෙනෙක් ගෙනත් ඔබනව නං එයා ප්‍රධාන පවුලක කෙනෙක් වෙන්න එපැයි මාටෙල් එක්කෙනා වගේ ඒකයි මම මේ බැලුවේ.

    රීඩ් ආව නං මීරා එහෙමත් ඉන්න ඕනේ නේද

    ඌ නම් howland වෙන්න බෑ බං......howland sigil එකක් නැතුව එයිද :nerd:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ මොකක්ද බන් මේ උනේ.ලියපු එවුන් ගන්ජ ගහල අන්තිම එක ලියලද :sorry:
    මිට හොඳයි white walker දිනලා ඌ රජ උනානම්.
    අනිත් එවුන් යුද්දෙදි මරුන කියල හිත හදාගන්න තිබ්බ. charactors සේරම පජාත කරල ඉවර කරේ.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,527
    113
    Ai ban anthimata aluth rajekwa thorana welawe eka pakekwath kiwwe natte Jon ge aththa nama Aegon Targaryen kiyala. U ne dan Targaryen family eke anthima samajikaya. Ethana hitapu goda denek e kathawa danne nane.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,527
    113
    Minissu thawa Targaryen rajekta kamathi nathi wei Danny karapu wade nisa. E unata Jon ta chance ekak tibba raja wenna.

    Kamak na dan u kala kellek ekka dishti didin parak dagena nidahae indine

    Paw ban Jon
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,839
    11,527
    113
    Man kathawe mula indanma kamathima character eka Danny
    Paw ban eki mara gemak dunne
    Eki Kings Landing winasa karala ethanin nawaththuwanan eki ada jiwathun athara
    Paw ban Danny matanan patta dukai ekige character eka gon widiyata iwara kalata
    Anthimata kohewath inna hal paruwo thama rata palanaya karanne