Best country to Migrate !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    migrate venna hodama rata saha hethuwa kiyanna ubela hithana vidiyata....mama hitann inne masters valata yanna, student kenek vidiyata
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    Individual circumstances.You have to make the desision.Every country has it’s flaws
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි. :lol::lol:
    හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි. :lol::lol:
    හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.

    Matara kathawetanan kandulak penna :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි. :lol::lol:
    හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.
    මන් දැක්ක රුමෙනියා, කුර්දිස්ථාන් ,ෆීජි ,බෲනායි වලටත් වෙකන්සීස් තියෙනවා.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි. :lol::lol:
    හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.

    :lol:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි. :lol::lol:
    හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.

    අයිස්ලන්තෙත් 70,056.87 USD per capita .පට්ට දියුණු රටක් .
    උබ සිතල හින්ද කිව්ව නම් canada, russia ත් ඒවගේම සීතලයි .

    5Tz4cAS.png

    ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා
    90 ට කලින් ඔය සෙට් එක තිබ්බෙත් නැහැ .බින්දුවේ ඉදන් නැගිටපු රටවල්
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Ehema hodama ratak kiyala ekak kiyanna baha, eka thama thamange apekshawa anuwa wenas wenawa, me tharagakari lokayata kamathi kenekta Bhoothanaya hodama rata weddi thawa kenekta yanthrika jeewithayak athi JAPAN ya hodama ratak wenna puluwan.