migrate venna hodama rata saha hethuwa kiyanna ubela hithana vidiyata....mama hitann inne masters valata yanna, student kenek vidiyata
Last edited:
Thailand...![]()

දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි.
හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.

මන් දැක්ක රුමෙනියා, කුර්දිස්ථාන් ,ෆීජි ,බෲනායි වලටත් වෙකන්සීස් තියෙනවා.දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි.
හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.
මන් දැක්ක රුමෙනියා, කුර්දිස්ථාන් ,ෆීජි ,බෲනායි වලටත් වෙකන්සීස් තියෙනවා.
දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි.
හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.

දැන් යන්නේ නැති රටක් නෑ බන් ජීවිතේට අහලවත් නැති රටවල් වලට පවා යනවා. මුලින්ම ස්විස්, ජර්මනි, ඩෙන්මාර්ක් වගේ ඒවාට ට්‍රයි කරනවා. ඒවා බැරි නම් ලැට්වියා, ටොයිලට්ගියා, එස්ටෝනියා, මල් ටෝනියා, පොල්ටෝනියා වගේ ඒවට දුවනවා. තව ටික දවසකින් අයිස්ලන්තෙත් මාතර බත් කඩයක් තියේවි.
හොදට හොයල බලල කැමැත්තක් කරපන්. ජය.
mokakda ban website eka e vacancies tibba?