New Zealand or Ausi යමු

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    direct apply karanna barida bn, bari nam agent kenek set karapan ko bn

    ACCHE (Private) Limited

    ලිපිනය: 131/3, Highlevel Road, Maharagama 10230
    පැය: විවෘතයි ⋅ ප.ව. 5.30 වසයි
    දුරකථනය:0112 837 999
    හමුවීම්: facebook.com
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    higher diploma ekak tiyanawa IT. 6 years work experience tiyanawa.nz hari canada hari yaganna kramayak tiyanawada.danna ekek innawanam udau karanna machan.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    යුරෝප් ට්‍රයි කරන්න නොර්ඩැක් රටවල් එස්තෝනියා එහෙම ඉන්ගිලි මීඩියම් කැම්පස් බන් ගානත් අඩුයි අවුරුද්දට යුරෝ 3500 වගේ කෝස් ෆී. වැඩ කරන්නත් එන්න පුලුවන් ටී ආර්පී දෙනවා වැඩ කරන අයට 2-5ත් අතර ඊට පස්සේ පීර් ගන්න පුලුවන්. නිදහස් රටවල් බන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,185
    113
    යුරෝප් ට්‍රයි කරන්න නොර්ඩැක් රටවල් එස්තෝනියා එහෙම ඉන්ගිලි මීඩියම් කැම්පස් බන් ගානත් අඩුයි අවුරුද්දට යුරෝ 3500 වගේ කෝස් ෆී. වැඩ කරන්නත් එන්න පුලුවන් ටී ආර්පී දෙනවා වැඩ කරන අයට 2-5ත් අතර ඊට පස්සේ පීර් ගන්න පුලුවන්. නිදහස් රටවල් බන්

    Keri boring ratak ne bn
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    matath me rata atha arala kohe hari nidahas diunu ratakata yanna one bn,me rata vinasa venawa..


    mama nsbm eke first year karanwa, certificate course ekat karanawa...first year karala ivara vela New zealand yana puluwanda degree eka complete karanna ?


    idapan yako dan ilanga janadipathi waraneta pohottuwata kade giyaama monaa hari karaganna puluwan wei :rofl:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney

    AL nethi ekekta baida bn,man a/l livve ne.o/l scinece,maths A tiyenva.dan job ekak karanva designing paththen,4 year expirience tiyenva. mokadda karanna puluwan

    Ausi awith degree ekak karapan regional wala..diploma ekak thibba nan graphic designer hari mokak hari ekakata PR danna thibba
     
    • Like
    Reactions: Jim_Moriarty