ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා

    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....


    RESERVED !
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,864
    13,821
    113
    දැම්ම හරෝගත්ත හොදයි හිත වෙනස් වෙන්න කලින්

    හැබැයි දවස ගානෙම ඇතුව gota ප්‍රමෝට් කරලා කතා කරන්න

    ඔයාට සුබ පැතුම්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,510
    113
    ධම්මික පෙරේරාගේ පැත්තට පුක හරවපු එකෙක් තාම ත්‍රෙඩ් එකක් එහෙම දාලා නැද්ද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,143
    32,837
    113
    weradinm ona anduwaka thiynwa
    metharam gu wennenam na gota awoth

    එකෙක්ගෙවත් හිත්වල තියන ගේම් අපිට කියන්න බැහැ. වලේ වැටෙන්න ඕන තේරුම් යන්න. එහෙම වෙලා ආයෙත් වලටම පනිමු. :lol: