අවුරුදු ගානකට පස්සේ මගේ අතින් සර්කිට් එකක magic smoke එක එලියට අවා :( 750ක් ඉවරයි
aruna1 Well-known member Apr 22, 2008 10,886 6,754 113 38 Galle May 24, 2019 #1 අවුරුදු ගානකට පස්සේ මගේ අතින් සර්කිට් එකක magic smoke එක එලියට අවා 750ක් ඉවරයි
thedigit2s Well-known member Oct 3, 2009 2,769 3,176 113 37 @ katubedda May 24, 2019 #2 මොනා උනත් මමනම් ඔය සුවඳට හරි ආසයි මිත්‍රයා.. එක ආත්මීය බැඳිමක්
kinkon Well-known member Aug 5, 2007 115,845 2 115,860 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 24, 2019 #5 thedigit2s said: මොනා උනත් මමනම් ඔය සුවඳට හරි ආසයි මිත්‍රයා.. එක ආත්මීය බැඳිමක් Click to expand... Voltage said: ඒක වෙනම ආතල් එකක් මචන් Click to expand... gayanmax00 said: ඉස්පිරිතාල ගද Click to expand...
thedigit2s said: මොනා උනත් මමනම් ඔය සුවඳට හරි ආසයි මිත්‍රයා.. එක ආත්මීය බැඳිමක් Click to expand... Voltage said: ඒක වෙනම ආතල් එකක් මචන් Click to expand... gayanmax00 said: ඉස්පිරිතාල ගද Click to expand...
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 May 24, 2019 #6 thedigit2s said: මොනා උනත් මමනම් ඔය සුවඳට හරි ආසයි මිත්‍රයා.. එක ආත්මීය බැඳිමක් Click to expand...
shenat Well-known member May 13, 2007 58,273 86,476 113 ආශ්චර්යමත් රටක May 24, 2019 #7 e mokakda? pichchena smoke ekada?
cbandara47 Well-known member Feb 7, 2017 415 205 83 නෙලුම්ගන්නාව May 24, 2019 #9 වෙසක් එකට ගෙනාව අලුත්ම බල්බ් වැලෙත් ඔ්කම වුනා බං මං අතින්. ගනන් ගන්න එපා.
ruchira55 Well-known member Mar 23, 2012 39,770 40,419 113 May 24, 2019 #10 shenat said: e mokakda? pichchena smoke ekada? Click to expand... Danna ekek matath kiyapan