HUAWEI හි_අවසානය

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන්ලා මූ මේ කියන කතාව පොඩ්ඩක් අහපල්ලා

meka thama reason eka, loke thiyena 4G networks 40-60% wage Huawei devices thama use karanne. owa 5G walata upgrade wenawa dan, phone ban eka huawei lata lokuwata danen na a nisa.
 
anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    උන්ගෙ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම එන්නෙ ෆෝන් වලින්

    huawei phone sale 50% (in china- No need google update/no google in china )
    other 50 % (will affect the US ban)

    china represent more 25% Global Smartphone Market Share - so i think huwei will be able to survive
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අනාත සිංහලුන්ට මොන 5ජී ද බං
    සමහර පැතිවලට තාම 2ජී සිග්නල් කවරේජ් වත් නෑ
    අනික කෝමද බං 1ජීබී ෆිල්ම් එකක් එක තප්පරෙන් ඩව්න්ලෝඩ් කරන්නෙ
    හාර්ඩ්ඩිස්ක් එකේ රයිටින් ස්පීඩ් එකවත් එච්චර නැතිකොට
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    You cant fight with a competitor in this manner. We all know what Liver Brothers (successor to Uniliver) did to Nirma in India. Still Uniliver products are not as popular as SL in India because of what they did. China market is huge Huwai will find a way out . Short term there will be some success but wait and see they will come over this more powerful than now they are. This is a bad strategy by US
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    අනාත සිංහලුන්ට මොන 5ජී ද බං
    සමහර පැතිවලට තාම 2ජී සිග්නල් කවරේජ් වත් නෑ
    අනික කෝමද බං 1ජීබී ෆිල්ම් එකක් එක තප්පරෙන් ඩව්න්ලෝඩ් කරන්නෙ
    හාර්ඩ්ඩිස්ක් එකේ රයිටින් ස්පීඩ් එකවත් එච්චර නැතිකොට

    ape patte mobitel 3g na
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    ඔය phone හදන එක huawei උන්ට නිකන් ටොයිස් වැඩක් බන් නිකන් පාළුව කාන්සිය යන්න වගේ කරන එකක් ..උන් අද ඉදන් phone හදන එක නතරකරත් උන්ට එක දැනෙන්නේ වත් නැ ..උන්ගේ මෙන් බිස්නස් phone හදන එක නෙමේ ..

    ලන්කාවේ සාමාන්‍ය අය හුවාවේ දන්නේ ෆෝන් ඩොන්ගල් වගේ මොබයිල් ඩිවයිසස්(තව තියේනම් දාපල්ලා ) වලින් වෙන්න ඕනා.
    ටෙල්කෝ පැත්තට ගියොත් , ලන්කාවේ ටෙල්කෝ ආයතන පාවිච්චිකරන්නේ හුවාවේ ඉසඩ් ටී, ඇල්කාටෙල් වගේ අයගේ ටෙල්කෝ ඉක්විප්මන්ට්.
    මේ අතරින් හුවාවේ ලොකුතරගයක් දෙනවා අනිත් අයට.උදාහරනෙකට ටවර් එකේ ඇන්ටනාවේ සිට, bts, bsc, msc(switch එක ) , billing system, smsc (එස් එම් එස් සිස්ටම් එක ) දක්වා.

    මේවා කෝටි ගනන්වල උපකරන. මේවාට ඇනුවල් ලයිසන් වලට අප්ගේඩ් වලට, එක්ස්පෑන්ශන් වලට බරගානක් ගෙවන්න ඔනේ.

    මුලින් තිබ්බ එන් ඊසී ,ඇල්කා ටෙල්, කොම්වර්ස් වගේ යුරොප් ඒවා පරයා චයිනා ඒවා මාකට් එකට ආවේ උන්ගේ තරගකාරී ප්‍රයිස් නිසා.

    මේවා ගැන හැමෝම දන්නෑ මම හිතන්නේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129

    :yes: Airtel නම් තනිකරම දුවන්නේ වලින් Huawei මං හිතන්නේ
    මං කාලයක් telco RF training ඉන්න දවස්වල රට වටේම ගියා Airtel projects වලට ඔක්කොම Huawei තිබුනෙ
    Etisalat කාලෙකට කලින් ALU වලින් ZTE වලට මාරු උනා ටික ටික

    හැබැයි ඉතින් කෝක ආවත් Nokia Siemens, Ericsson තරම් සුපිරි බඩු නැහැ. චයිනා බඩු ලාබයි :rolleyes:
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,314
    113
    ඔය ඇමරිකන් හුත්තල කර ගත්ත ගොන්කම කියල හිතෙනව ඇති දැන්
    ඔන්න චයිනා වලිනුත් වැඩපටන් අරන් යූඑස් වලට මිනරල් එක්ස්පොර්ට් නවතවල මෙවයින් තමා ෆෝන් එකේ ඉදන් සැටලයිට් එක දක්වා උන් බඩු හදන්නේ. බලපන් අන්තිමෙට ඔය නාකි ටෘම්ප් නෝන්ඩි වෙනව ඔකුන් හැමදාම දිනන්න නේ හදන්නේ. 99% බඩු ගේන්නෙ චයිනා වලින්
     
    Similar threads