HUAWEI හි_අවසානය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    FB_IMG_1558666411545.jpg


    දැනට දවස් කිහිපෙකට කලින් ඇමරිකාවේ Google සමාගමෙන් චීනයේ Huawei සමාගම බෑන් කරපු විදිය හැමෝම වගේ දකින්න ඇතිනේ. ඉතින් ඒකෙන් පස්සේ ඊයේ උන තවත් එක දෙයක් තමයි එංගලන්තයේ ARM සමාගමෙන් නුත් Huawei සමාගම බෑන් කරලා දාපු එක. ඉතින් සමහර අයට නොතේරෙන්න පුළුවන් කව්ද මේ ARM සමාගම සහ එයාලා Huawei සමාගම බෑන් කරපු එක කොච්චර දුරට නම් Huawei සමාගමට බලපානවද කියන එක ගැන. මේ ඒ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක්..

    මුලින්ම කියන්න ඕනේ දේ තමයි මේ Mobile SoC එහෙමත් නැත්තම් chipsets ගත්තම මේක නිර්මාණයට දායක වෙන මූලික කොටස්කරුවන් වර්ග තුනක් අපිට ගන්න පුළුවන්. එතනින් මුල් වර්ගය තමයි මේ Chipsets ඇතුලේ තියන Blocks වල Architectures නිර්මාණය කරන සමාගම්. දෙවන වර්ගය තමයි සම්පූර්න Chipsets නිර්මාණය කරන සමාගම්. තුන්වන වර්ගය තමයි මේ Chipsets වල නිශ්පාදන කටයුතු සිදුකරන Foundries අයිති සමාගම්. ඉතින් ඇත්තම කිව්වොත් මෙතනින් ARM Holdings අයිතිවෙන්නේ මුලින්ම කියපු Chispets ඇතුලේ තියන Blocks වල Architectures නිර්මාණය කරන සමාගමක් විදියට. මෙයාලා මූලික වශයෙන්ම නිර්මාණය කරන blocks කිහියක් අපි ගත්තොත් CPU Architectures සහ GPU Architectures වගේම Display Processor Architectures, Video Processor Architectures, NPU Architectures වගේ දේවල් ගොඩක් ඇතුලත් වෙනවා.

    ඉතින් ඊලග දේ තමයි Chipsets සම්පූර්නෙන් නිර්මාණය කරන සමාගම් කිහිපයක් අපි ගත්තොත් (උදාහරණයක් විදියට Qualcomm සමාගම, Samsung සමාගම, Huawei සමාගමේ HiSilicon සමාගම, Apple සමාගම, Mediatek සමාගම) ARM සමාගම මේ සමාගම් වලට තමන්ගේ CPU Architectures ඒ සමාගම් වල Chipsets සදහා භාවිතා කරන්න මූලික වශයෙන් License වර්ග දෙකක් ලබාදීලා තියෙනවා. එතනින් එකක් තමයි අර කියන සමාගම් වලට පුළුවන් ARM සමාගමේ CPU Architectures අරගෙන ඒවා ඒවිදියටම භාවිතා කරන්න. Huawei සමාගම, Mediatek සමාගම වගේ සමාගම් භවිතා කරන්නේ දැනට මේ License එක. දෙවෙනි එක තමයි අර කියන සමාගම් වලට පුළුවන් ARM සමාගමේ CPU Architectures අරගෙන තමන්ට අවශ්‍ය විදියට Modifications කරලා භාවිතා කරන්න. Apple සමාගම, Qualcomm සමාගම, Samsung සමාගම වගේ දැනට භාවිතා කරන්නේ මේ License එක. ඉතින් දැන් ඕනම කෙනෙකුට තේරෙයි ARM සමාගම කියන්නේ මේ Industry එකට මොන තරම් නම් වැදගත් සමාගමක් ද කියන එක සරලවම කිව්වොත් දැනට ලෝකයේ හැම Mobile Phones Manufacturing කරන සමාගමක්ම වගේ ARM සමාගමේ CPU Architechtures භාවිතා කරන කූඩැල්ලන් විදියට තමයි ඉන්නේ.

    එතනිනුත් එහාට ගත්තොත් Huawei සමාගම, Samsung සමාගම වගේ සමාගම් ARM සමාගමේ CPU Architectures වලට අමතරව GPU Architectures එහෙමත් භාවිතා කරනවා. හැමෝම දන්න විදියට කිව්වොත් Mali GPU's. මීට අමතරව මේ සමාගම් ගොඩක්වෙලාවට ARM සමාගමේ Display Processor, Video Processor Architectures වගේ දේවලුත් භාවිතා කරනවා.

    දැන් හැමෝටම වගේ තේරෙයි මං හිතන්නේ Huawei සමාගමට Google සමාගම නැතිඋනාට වඩා කොච්චරනම් ප්‍රශ්නයක් වෙනවද කියන එක මේ ARM සමාගම නැති උන එකෙන්. මොකද Huawei සමාගම මීට කාලෙකට කලිනුත් කිව්වා Android වෙනුවට එයාලා ලග එයාලගෙම OS තියෙන බව. නමුත් මේ CPU Architectures කියන එක ඊට වඩා ගොඩක් වෙනස් ලොකු දෙයක්. මෙතනදි මතක් කල යුතුම දේ තමයි මේ CPU Architectures වලදී ඊට අදාල Technologies ගොඩක අයිතිය ඇමරිකාව සතු වීම. අන්න ඒ නිසාම තමයි ARM සමාගම එංගලන්ත සමාගමක් උනත් එයාලටත් ඇමරිකාවේ කීම පරිදි Huawei සමාගම අත්හරින්න සිදුඋනේ. උදාහරණයක් විදියට Huawei සමාගමේ Kirin Chipsets වල ඇතුලත් වෙන Dedicated NPU එක අපි ගත්තොත් මේක නිර්මාණය වෙන්නේ Cambricon කියන චීන සමාගමෙන්. නමුත් මේ වගේ වැදගත් Blocks කිහිපයක්ම චීන සමාගම් නිශ්පාදනය කලත් CPU වලදී Huawei සමාගමට විතරක් නෙවෙයි කිසිම Mobile Phone Manufacturer කෙනෙකුට ARM සමාගම නැතුව බැහැ.

    ඉතිං මං හිතනවා දැන් ගොඩක් අයට තේරෙන්න ඇති කියලා ARM සමාගම Huawei සමාගම අතහැරපු එකෙන් Huawei සමාගමට මොනතරම් පහරක් වැදුනද කියන දේ ගැන. ඉතින් ඒවගේම කියන්න ඕන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් ඇයි ඉතිං Huawei සමාගම බැරි එයාලගෙම CPU Architecture එකක් නිර්මාණය කරන්න බැරි කියලා. ඒකට උත්තරේ තමයි ඉතින් ඒක ගොඩක් ලොකු කාලයක් ගතවෙන දෙයක් වගේම ලොකු මුදලකුත් වැයවෙන දෙයක්. Huawei සමාගම ඇරෙන්න චීනයේ වෙනත් සමාගමක් උනත් මේ වගේ දෙයක් කරන්න ආසන්න තත්වයක නැහැ දැනට. අවසාන වශයෙන් මං Huawei අයට සුභ ආරන්චියක් දෙන්නම් ඒ තමයි මේ වසරේ අග ඉදලා ලබ වසර අග දක්වා Huawei සමාගමේ High-end phones බලගැන්වෙන එයාලගේ ඊලග Chipset එක Kirin 985 කියවෙන විදියට දැනටමත් නිර්මාණය කරලා අවසන්. ඒ නිසා ඒකට නම් හානියක් මේ නිසා ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපි එතනිනුත් එහාට අනාගතය දිහා බැලුවොත් දැනට අපිට කනගාටුවෙන් උනත් Huawei සමාගම ඉදිරියෙන් ප්‍රශ්නාර්ථ ලනුණක් දාන්න සිද්ද වෙනවම තමයි...✌🏻

    ගීෂ ගෙහාන් අනුරාද්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    tfs +++


    හුවාවේ හිකවේ වගේ . මේක තමා චාන්ස් එක අනිත් කොම්පැනි වලට හුවාවේ වලින් ඩිසයිනස්ල එහෙම බාගෙන වැඩ පටන් ගන්න .
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ohoma ban awata company eka wenama flow ekak hadaganiy. oken awasiya usa / uk company walatamayi (long term ekedi) . Issarahata alternatives / competitors la ei.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය phone හදන එක huawei උන්ට නිකන් ටොයිස් වැඩක් බන් නිකන් පාළුව කාන්සිය යන්න වගේ කරන එකක් ..උන් අද ඉදන් phone හදන එක නතරකරත් උන්ට එක දැනෙන්නේ වත් නැ ..උන්ගේ මෙන් බිස්නස් phone හදන එක නෙමේ ..
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Meke hodakuth thiyenawa. anith ratawal wala tech use karannathuwa thamangema ekak develop karana eka thamai safe. China walin mobile/PC chips, OS hadai issarahata. Plane hadapu unta owa monawada. Mamanam Huawei use karalama ne, allanne ne Huawei mata :-)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔය phone හදන එක huawei උන්ට නිකන් ටොයිස් වැඩක් බන් නිකන් පාළුව කාන්සිය යන්න වගේ කරන එකක් ..උන් අද ඉදන් phone හදන එක නතරකරත් උන්ට එක දැනෙන්නේ වත් නැ ..උන්ගේ මෙන් බිස්නස් phone හදන එක නෙමේ ..

    උන්ගෙ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම එන්නෙ ෆෝන් වලින්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය phone හදන එක huawei උන්ට නිකන් ටොයිස් වැඩක් බන් නිකන් පාළුව කාන්සිය යන්න වගේ කරන එකක් ..උන් අද ඉදන් phone හදන එක නතරකරත් උන්ට එක දැනෙන්නේ වත් නැ ..උන්ගේ මෙන් බිස්නස් phone හදන එක නෙමේ ..

    උන්ගෙ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම එන්නෙ ෆෝන් වලින්

    :lol:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Man hithane Oya ARM case eka huawei walata case eka wenne nethi wei


    Taiwan's TSMC says chip shipments to Huawei not affected by U.S. ban






    FILE PHOTO: The logo of Taiwan Semiconductor Manufacturing Company (TSMC) is seen during an investors' conference in Taipei, Taiwan, April 13, 2017. REUTERS/Tyrone Siu/File Photo


    HSINCHU, Taiwan (Reuters) - TSMC, the world’s biggest contract chipmaker, said on Thursday its shipments to China’s Huawei Technologies Co Ltd are not affected by U.S. action aimed at curbing the telecom equipment maker’s access to American technology.
    The comment was made by spokeswoman Elizabeth Sun at the TSMC 2019 Technology Symposium in Taiwan’s tech hub of Hsinchu.
    TSMC, formally Taiwan Semiconductor Manufacturing Co Ltd, previously said it would maintain supplies to Huawei for the time being, and that it was assessing the impact of Washington’s decision to limit access to goods incorporating U.S. technology.





    https://www.reuters.com/article/us-...-huawei-not-affected-by-u-s-ban-idUSKCN1ST08O
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Update 2: TSMC offers good news for Huawei, others drop out of deals

    Although HiSilicon designs chips like the Kirin 980, the company does not own any fabrication plants to manufacture the chips. Instead, the company turns to TSMC, the largest semiconductor foundry, to manufacture its chip designs. TSMC has concluded (via Nikkei Asian Review) that its chipmaking equipment is not subject to the U.S. export rules. Thus, HiSilicon can likely continue contracting TSMC to manufacture its chips, including the upcoming Kirin 985.
    Furthermore, Chinese media publication Sina reported earlier this year that Huawei has a permanent license to the ARMv8 instruction set (via GizGuide). Huawei can potentially continue designing new chips based on ARMv8 depending on the terms of this contract. For example, if Huawei pays yearly fees, needs to meet certain commitments, or simply has an ongoing license then it’s unlikely the contract will save Huawei from the U.S. export restrictions. On the other hand, if Huawei outright bought access to use the ARMv8 instruction set, then perhaps the company can continue to design new SoCs without support from ARM. Still, without support from ARM, Huawei will not be able to use new ARM Cortex-A series CPUs, Mali GPUs, or updates to the ARM instruction set specification. That would put HiSilicon at a heavy disadvantage to other chip designers like Apple, Samsung, and Qualcomm.
    Other hardware suppliers such as Panasonic (via CNBC) and Toshiba (via Nikkei Asian Review) have suspended shipments of components to Huawei. Panasonic and Toshiba have not confirmed which hardware components they’ve stopped supplying to Huawei, but at least for Toshiba, we know the company supplies Huawei with flash memory chips.
    SumahoInfo reports that Huawei has been removed from the list of partners on the SD Card Association’s website, which could mean that Huawei has lost the ability to sell SD Card-compatible devices. Use of the SD Card logo, essential patents, and SD technology require license agreements. The SD Card Association has so far not confirmed the news. Notably, the Huawei Mate 20 Pro, Huawei Mate 20 X, and Huawei P30 Pro are compatible with “NM Cards,” short for NanoMemory cards, a new flash storage expansion specification designed by Huawei. It’s unclear if NM Cards will be affected in a situation where Huawei is no longer a licensed partner of the SD Card Association.
    According to Reuters, Interdigital and Qualcomm will likely continue to be able to license their 5G patents to Huawei as patents aren’t covered by the new export restrictions. Huawei’s 5G business is one of the major reasons the company is in this mess in the first place, so it’s interesting to hear that American companies can continue licensing 5G patents to them.


    https://www.xda-developers.com/arm-suspend-business-huawei/
     

    Similar threads