මට මේ වගේ දෙයක් අහන්න ලැබුනේ දැනට අවුරුදු 3-4 කට කලින්. නෙගෙනහිර පළාතේ උපන් මුස්ලිම් වෛද්දයවරියක් මාතලේ රෝහලේ මෙවැනි දෙයක්(2000 දශකයේ මුල් අවදිවල) සිදු කල බවත් එය හෙලිවීමෙන් පසු, ඇයට ඉන්පසු ස්ථාන මාරු වීමක් ලබා දී ඇති බවත්, සුනාමියට එකී වෛද්ද්යවරියගේ පවුලේ අය මියගිය බවත් මාගේ සහෝදරියට එහි වැඩ කරන අය පවසා සිටි බව මතකයි. ඔය කියන ක්‍රමයෙන් ස්ථිරව වඳ බාවය ඇති කරන්න පුළුවන් ලු. මෙහි සිටින වෛද්ද්‍ය විද්‍යාව දන්නා අය පෙහැදිලි කරන්න
as prof. Channa Jayasumana correctly pointed out, when the peritoneum is opened for C-sec, by crimping the Fallopian tubes, you can do a damage to them. As a result the patient may sub-fertile or non-fertile.
when you crimp a soft tissue tube in the body, they tend to heal by fibrose tissues.that fibrosis may cause shrinkage of the inner hollow or the patancy of the tube.
PS
http://www.elakiri.com/forum/showthread.php?t=1900560
in this context, Dr. Ruwan M. Jayathunga saying it's impossible without the knowledge of the assisting crew to do a such a thing again & again.
but who knows if this VOG's assisting crew also involved in this....
OR
may be his/her assisting crew keep quiet as they know this VOG is having a connection with politico's which can put them in to trouble...
Dr. Ruwan M. Jayathunga was a gentleman doctor we had, but I can't understand why he can'r understand or memories that this is Sri Lanka & each & everything is political here......
Last edited:









