වඳ කිරීමේ පුවත ජනතාවට කීම වැරදියි - හර්ෂ de සි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    60762464_2344180352504833_112130175780519936_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොරු නිව්ස් හදලා කිංඩි වුනාම හර්ශයා ගාවල තව බොරුවක්… පව් ජීවිත!:lol::lol::lol:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?
    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
    -මහාචාර්‍යය චන්න ජයසුමන
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බොරු නිව්ස් හදලා කිංඩි වුනාම හර්ශයා ගාවල තව බොරුවක්… පව් ජීවිත!:lol::lol::lol:

    මාද්‍යට දඬුවම් යුතුයි :lol::lol::yes::yes::yes:
     
    Last edited:

    :(:(:(:(:eek::eek::eek:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    මට තියෙන ප්‍රශ්නේ මේ පත්තරේ දල තිබ්බ ලිපියේ තියෙනවා මවුවරු 4000ක් වඳ කරලා කියලත්... කරේ තවුහිද් ජමාත් කියලත් දන්නවා වඳ කරලා තියෙන්නේ සිංහල අම්මවල කියලත් දන්නව... යකෝ ඇයි මුන්ට බැරි මොන රෝහලේද කොයි දොස්තරලද කියල හෙලි කරන්න...වඳ කැ&$න් ව හොයාගන්න එපැයි මුලින්ම... එකෙක්වත් එහෙම විස්තරයක් දන්නේ නෑ...
     
    • Like
    Reactions: Rummy678

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මට තියෙන ප්‍රශ්නේ මේ පත්තරේ දල තිබ්බ ලිපියේ තියෙනවා මවුවරු 4000ක් වඳ කරලා කියලත්... කරේ තවුහිද් ජමාත් කියලත් දන්නවා වඳ කරලා තියෙන්නේ සිංහල අම්මවල කියලත් දන්නව... යකෝ ඇයි මුන්ට බැරි මොන රෝහලේද කොයි දොස්තරලද කියල හෙලි කරන්න...වඳ කැ&$න් ව හොයාගන්න එපැයි මුලින්ම... එකෙක්වත් එහෙම විස්තරයක් දන්නේ නෑ...

    පොඩ්ඩක් ඉඳපන් UNP/JVP සංහිඳියා උන් තාම මාද්‍ය ගැන පශ්චාත් මරණ පරීක්ෂණ ඉවර නැහැ...ඕක අමතක උනාම සිරිසේන ගොයියා රනිල් එක්ක එකතුවෙලා තව කමිටුවක් දායි...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?
    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
    -මහාචාර්‍යය චන්න ජයසුමන

    Bumpation :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,840
    86,041
    113
    ආශ්චර්යමත් රටක
    මට තියෙන ප්‍රශ්නේ මේ පත්තරේ දල තිබ්බ ලිපියේ තියෙනවා මවුවරු 4000ක් වඳ කරලා කියලත්... කරේ තවුහිද් ජමාත් කියලත් දන්නවා වඳ කරලා තියෙන්නේ සිංහල අම්මවල කියලත් දන්නව... යකෝ ඇයි මුන්ට බැරි මොන රෝහලේද කොයි දොස්තරලද කියල හෙලි කරන්න...වඳ කැ&$න් ව හොයාගන්න එපැයි මුලින්ම... එකෙක්වත් එහෙම විස්තරයක් දන්නේ නෑ...

    :yes::yes::yes::angry::angry::angry::angry:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පේරාදෙණිය hospital එකේ හැමෝම දන්න දෙයක්. ඔහොම මුස්ලිම් දොස්තර කෙනෙක් ඉස්සර ඉදල අහුවෙලා සංහිඳියාව නාමයෙන් බේරුනා. මීඩියා වලටවත් දුන්නෙ නෑ.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පේරාදෙණිය hospital එකේ හැමෝම දන්න දෙයක්. ඔහොම මුස්ලිම් දොස්තර කෙනෙක් ඉස්සර ඉදල අහුවෙලා සංහිඳියාව නාමයෙන් බේරුනා. මීඩියා වලටවත් දුන්නෙ නෑ.

    bp
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මට මේ වගේ දෙයක් අහන්න ලැබුනේ දැනට අවුරුදු 3-4 කට කලින්. නෙගෙනහිර පළාතේ උපන් මුස්ලිම් වෛද්දයවරියක් මාතලේ රෝහලේ මෙවැනි දෙයක්(2000 දශකයේ මුල් අවදිවල) සිදු කල බවත් එය හෙලිවීමෙන් පසු, ඇයට ඉන්පසු ස්ථාන මාරු වීමක් ලබා දී ඇති බවත්, සුනාමියට එකී වෛද්ද්යවරියගේ පවුලේ අය මියගිය බවත් මාගේ සහෝදරියට එහි වැඩ කරන අය පවසා සිටි බව මතකයි. ඔය කියන ක්‍රමයෙන් ස්ථිරව වඳ බාවය ඇති කරන්න පුළුවන් ලු. මෙහි සිටින වෛද්ද්‍ය විද්‍යාව දන්නා අය පෙහැදිලි කරන්න
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    එහෙම කලාට අවුලක් නෑ ඒ කියන්නෙ...
    ජනතාවට ඒක කීම තමයි අවුල.... පොහඃ....
     
    Bp