|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    60906954_1361160730674652_6199763902838865920_n.jpg


    ෂෆ්රාස් :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද මැච් එක පෙන්නනවා නේද අයි එකේ :cool:

    :yes: 2.50pm

    සිරාවට අපේ ජ්සිය පට්ට...:love::love:
    ආඩම්බරයි..

    :yes::yes::yes:
    අපේ එක නිසා කියනවා නෙමේ.
    අනිත් ඒවත් එක්ක බලද්දී අපේ එක තමා ලස්සනම
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තෝරමු බලන්න සෙමි ෆයිනල් එන ටීම් 4

    මගේ තේරීම-
    1.ඉන්දියාව
    2.එංගලන්තය
    3.දකුණු අප්‍රිකාව
    4.ශ්‍රී ලංකාව
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඇයි බං ටොස් එක දිනලා ගහන්නේ නැත්තේ?
    Warm up match nisa ban.hemadama karana wede, warm up match waladi karanne naa.try & test karanawa. :yes:
    Thawa ekak thamai okkomala eka parata warm up wena ekath hodaine. :lol:

    :cool:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Sri Lanka won the toss and elected to field :cool:

    :lol:

    ඊට පස්සේ ටූනමන්ට් මැච් වල පක්කු වගේ මුලින් ගහන්න සෙට් වෙලා පෙරහැර යනවා.

    Dimuth Karunaratne: We want to take advantage of the early conditions. Lasith is not here, so we are playing 14 players today.

    :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Me wage green top ekaka Rabada,Steyn ape thiyana podi confidence ekath nethi karai ban.

    ඉතින් යකූ ඒකට පුරුදුවෙන්ට හරි මුලින් ගහන්ට එපැයි