|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Me wage green top ekaka Rabada,Steyn ape thiyana podi confidence ekath nethi karai ban.

    ඒ වෙනුවට අපි උන්ගේ බැටලට හොද චාන්ස් එකක් දෙනවා වොර්ම්-අප් වෙන්න :(

    ඉතින් යකූ ඒකට පුරුදුවෙන්ට හරි මුලින් ගහන්ට එපැයි

    එකනේ බං,මේ වෙලාවේ හොදටම ගහන්න ඕනා,වොර්ම්-අප් උනත් අපි මොකටද බොරුවට
    ප්‍රෙෂර් දාගන්නේ ඔළුවට :)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොනවද බන් මේ මුන්ගේ ගූ පාටවල්.. මොලේ කොලොප්පං වෙනවා SA කාරයෝ නිකන් පකිස්තාන් කාරයෝ වගෙයි..:baffled::baffled:

    ආ උබ වැරදි මැච් එක බලන්නේ :baffled::baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නෑ යකෝ හරි එක බලන්නේ.. අපේ එවුන්ට එලව එලව හතරේ ඒවා ගහනවා.. අහ් දැන් එකෙක් ගියා..

    මම කිව්වේ ඇදුම ගැන පක්කො-ඇෆ්ෆෝ එකත් යනවා :baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    sanga commentary danne nikan unge peththata wage mu madaystha wedi :lol: wicket eka giya ekata hoda ball ekak newei , dimuth ta expirance eka thibbanam den bowler change karanna ona arakai mekai
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    හුකන එංගලන්තේ මැච් බලන්න විදිහක් නෑ එංගලන්තේ හිටියත්.ස්පෝර්ට්ස් චැනල් ගිනි ගනන්.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    sanga commentary danne nikan unge peththata wage mu madaystha wedi :lol: wicket eka giya ekata hoda ball ekak newei , dimuth ta expirance eka thibbanam den bowler change karanna ona arakai mekai

    ow ban wicket yanna kalin idanma change karanna ona kiwwa.
    giyata passe hoda bolayak nemeilu.
    u onawada wada ape un gena hithanawa :lol:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    apita balanna hoda link ekak denno plz hd ekak one
    thread eke 1st page eke dala thiyenne ban. thread eka hariyata balapanko.:growl:

    11.gif
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ado dialog tv wala channel eye ekema match eka balanna onada, start sport HD tibbata wedak nedda eke balanna berida, aiio salli :lol: