2.50pm
අපේ එක නිසා කියනවා නෙමේ.
අනිත් ඒවත් එක්ක බලද්දී අපේ එක තමා ලස්සනම


Me wage green top ekaka Rabada,Steyn ape thiyana podi confidence ekath nethi karai ban.
ඉතින් යකූ ඒකට පුරුදුවෙන්ට හරි මුලින් ගහන්ට එපැයි

මොනවද බන් මේ මුන්ගේ ගූ පාටවල්.. මොලේ කොලොප්පං වෙනවා SA කාරයෝ නිකන් පකිස්තාන් කාරයෝ වගෙයි..![]()


නෑ යකෝ හරි එක බලන්නේ..ආ උබ වැරදි මැච් එක බලන්නේ![]()
අපේ එවුන්ට එලව එලව හතරේ ඒවා ගහනවා.. අහ් දැන් එකෙක් ගියා..
නෑ යකෝ හරි එක බලන්නේ.. අපේ එවුන්ට එලව එලව හතරේ ඒවා ගහනවා.. අහ් දැන් එකෙක් ගියා..

wicket eka giya ekata hoda ball ekak newei , dimuth ta expirance eka thibbanam den bowler change karanna ona arakai mekai sanga commentary danne nikan unge peththata wage mu madaystha wediwicket eka giya ekata hoda ball ekak newei , dimuth ta expirance eka thibbanam den bowler change karanna ona arakai mekai

thread eke 1st page eke dala thiyenne ban. thread eka hariyata balapanko.apita balanna hoda link ekak denno plz hd ekak one
