මේ මගේ පලවෙනි thread එක..මගෙ උපරිම budget එක ලක්ෂ 48යි..
Resale value,fuel වගේ දේවල් වැදගත් වෙන්නෑ මොකද මං ගොඩක් දුවන්නෙ නෑ,Traffic එකක් set වෙන්නෙත් නෑ..අනික අවුරුදු 2,3කින් විකුණන්න අදහසකුත් නෑ..ඒ නිසා..මගෙ main requirements වෙන්නෙ driving pleasure,comfortability සහ space..මං මාසෙකට සැරයක් එකදිගට 200+km යනව ගමේ යද්දි..ඒ නිසා අවුලක් නැතුව දුර යන්නත් පුලුවන් වෙන්න ඕන..2017/18 Suzuki swift RS සහ 2017 Audi A1 වාහන දෙක අතරින් මගේ අවශ්‍යතා වලට වඩාත්ම ගැලපෙන වාහනේ මොකක්ද??Elakiri වාහන වැඩ්ඩන්ගේ උදව් ඕනි..