Suzuki swift RS Vs Audi A1

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මේ මගේ පලවෙනි thread එක..මගෙ උපරිම budget එක ලක්ෂ 48යි..
    Resale value,fuel වගේ දේවල් වැදගත් වෙන්නෑ මොකද මං ගොඩක් දුවන්නෙ නෑ,Traffic එකක් set වෙන්නෙත් නෑ..අනික අවුරුදු 2,3කින් විකුණන්න අදහසකුත් නෑ..ඒ නිසා..මගෙ main requirements වෙන්නෙ driving pleasure,comfortability සහ space..මං මාසෙකට සැරයක් එකදිගට 200+km යනව ගමේ යද්දි..ඒ නිසා අවුලක් නැතුව දුර යන්නත් පුලුවන් වෙන්න ඕන..2017/18 Suzuki swift RS සහ 2017 Audi A1 වාහන දෙක අතරින් මගේ අවශ්‍යතා වලට වඩාත්ම ගැලපෙන වාහනේ මොකක්ද??Elakiri වාහන වැඩ්ඩන්ගේ උදව් ඕනි..
     
    • Like
    Reactions: SPACEBAR

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචෝ හොන්ඩා සිවික් ටර්බෝ එකක් ගන්න .
    ඔයාගෙ වැඩ වලට හොදයි .

    නැත්තං අවුඩිය තමා මෙතන තියන ඒවගෙං .
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    අවුරුදු 5 යනකම් නෝමල් රෙපෙයාර් තමයි .
    වැඩිය පදින්නෙ නැත්තං අවුරුදු 10 ගියත් ඔය ටිකම තමා .






    :sorry:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මමත් මාසයක් වගේ ඕක පැද්දා A1 එක .
    දැං ඒක පොඩි වැඩකට දාලා තියෙන්නෙ .
    දැං අවුරුද්දක් වගේ අරං තාම කිසිම කෙස් එකක් නෑ .
    Uk වලින් ගෙනාපු එකක් . Uk මාකර්ට් එකට හදලා .

    දවසකට 50km ට වඩා පදිනව මට මතක විදිහට .
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,445
    23,679
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් මාසයක් වගේ ඕක පැද්දා A1 එක .
    දැං ඒක පොඩි වැඩකට දාලා තියෙන්නෙ .
    දැං අවුරුද්දක් වගේ අරං තාම කිසිම කෙස් එකක් නෑ .
    Uk වලින් ගෙනාපු එකක් . Uk මාකර්ට් එකට හදලා .

    දවසකට 50km ට වඩා පදිනව මට මතක විදිහට .

    උබ කීයටද ගත්තේ? :rolleyes: