ඊයේ නිව්ස් බලපන් ටොයියෝ..ඔක්කොම සනාත උනා.ජාතකේම දිගඇරියා![]()


















යූ.එන් පීය සහ බදියුදිනුත් සම්බන්ධ බව හෙලි වෙයි .ඩොකාගේ ජාතකේම ඊයේ එළිවෙයි.දිවයින ,හිරු , දෙරණ ආදී වූ රටට හිතැති මාධ්යයට දේශයේ උත්තමාචාරය .....
තව්හිඩ් ඩොකා යූඑන්.පී කාරයෙක් බව හෙළිවෙයි.බදියුදීන්ගේ නියෝජිතයෙක් ලෙස චන්දේ ඉල්ලලා
දිවයින තම තොරතුර යලි තහවුරු කරයි
කුරුනෑගල රෝහල් සේවකයන්ට වදසැත්කම් කරන ලෙස බලකරලා .
කුරුනැගල පොලිසියට තමන්ට දෙවන දරුවා නොලැබෙන බව වදසැත්කම් වලට ලක්වූ මව්වරු පැමිණිලි කරලා .
තව්හිඩ් ඩොකා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් තමන් සැත්කම් 8000ක් කල බව තහවුරු කරලා
උපත ලැබු දැරියකුත් මාරු කරලා
තව්හිඩ් ඩොකා පැලොපීය නාල අවහිර කිරිමේ අඩු වලින් සැත්කම් කල නිසා ඉක්මනින් ඔපරේෂන් ඉවර කරගන්න පුලුවන් වෙලා
මෙලෙස තව ඩොක්කු වදසැත්කම් කලාදැයි සැකයක්
තව්හිඩ් ඩොකා නිදහස් කරනු - මුස්ලිම් ඇමතිවරු කියයි.![]()



අද මේ දොස්තර සිසේරියන් සැත්කම් කරපු 5 දෙනෙක් කුරුණෑගල රෝහලට පැමිණිලි කළාලු නේ? නිව්ස් වලට කිව්වෙ![]()

Canada වල Sri lankan මුස්ලිම් අය ලංකාවට විරුද්ධව කරන Protest එකක නිර්භීත තරුණයෙක් ඔවුන්ට විරුද්ධව තනිවම නගපු හඩ - fb
![]()
https://www.facebook.com/218964685141218/videos/305776100370741/UzpfSTEwMDAwMDI1NTkwMDY3NToyNDg3OTQ1OTE3ODkwNTgx/

Chameera Jeewantha Dedduwage
1 hr
වෛද්‍ය ශාෆි විසින් "වඳ" සැත්කම් කළායැයි පුක පොළොවේ ගසාගෙන මැරෙන්න හදන මහතුනි, දෙවෙනි ළමයා හම්බවුණේ නැති ගෑණු කීපදෙනෙක් අඬාගෙන ඇවිත් මීඩියා ස්ටේට්මන්ට් දුන්න පමණින් චෝදනා සියල්ල සත්‍ය වන්නේ නැත.... පළමු දරුවාගෙන් පසුව මඳසරුබව ඇතිවීමට හේතු ඕනෑතරම් තිබේ... එබැවින් ඔබ සියලුදෙනා මෙහි කොටන සියලු බකපණ්ඩිත තර්ක කිසිවක් "සාක්කි" නොවේ... ඔබට මේ කරුණට සාක්කි දෙන්න අවශ්‍යනම්, පහත පියවර අනුගමනය කරන්න....
1. නීතිඥයකු හමුවන්න.
2. ඔබේ බකපණ්ඩිත තර්කය දිවුරුම් පෙත්සමක් (affidavit එකක්) ලෙස සටහන් කරන්න.
3. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෙත රෙජිස්තර තැපෑලෙන් යවන්න.
චෝදනාව ඔප්පුවන තුරු, ජීවිත දහස් ගණනක් ගොඩදැමූ වෛද්‍ය ශාෆි මට නම් වීරයෙකි.
![]()
මේ කඳාන රෝහලේ වෛද්‍යවරයෙක්!
ජීවිතේට සයන්ස් පොතක් පතක් නොඅල්ලපු, විද්‍යාත්මක ක්‍රමය ආදිය ගැන මෙලෝ හසරක් දන්නේ නැති, අනුමාන සහ නිවැරදි නිගමන අතර වෙනසවත් නොදන්නා කබ්බනි! තවත් ජෝක් නොවී නිහඬ වන්න!


මන් හිතන්නේ දිවයින මේක මිනිස්සුන්ගේ අවධානෙ ගන්ඩ කරපු වැඩක් අපේ එවුන්ට් ඕක වඳ කරේ 100 200 කිව්වත් ගානක් නෑ 4000 කිව්වම තමා රත් උනේ, අනිත් එක පරීක්ෂණ ඉවර වෙන්ඩත් කලින් මේකේ ඉන්න එවුන් ඩොකා නිදහස් කරලත් ඉවරයි. එක මිනිහෙක් මැරුවත් 100 මැරුවත් වැරැද්ද වැරැද්දමයි.




