බුදු දහම සරලව ලියල තියෙන පොතක් තියෙනවද?

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    බුදු දහම සරලව ලියල තියෙන පොතක් තියෙනවද?

    බුදු දහමේ එන කරනු සරලව සංක්ෂිප්තව ලියල තියෙන පොතක් තියෙනවද? චතුරාර්ය සත්‍යය වගේ දේවල් කෙටිව විස්තර කරල තියෙන. ජාතක කතා, උදාහරන එහෙම අඩු නම් හොඳයි.
     
    • Like
    Reactions: ThisaraMalintha

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    bawddayage-athpotha.jpg
     
    • Like
    Reactions: TheRockSays

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදු දහමේ එන කරනු සරලව සංක්ෂිප්තව ලියල තියෙන පොතක් තියෙනවද? චතුරාර්ය සත්‍යය වගේ දේවල් කෙටිව විස්තර කරල තියෙන. ජාතක කතා, උදාහරන එහෙම අඩු නම් හොඳයි.

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ පොත් අරං කියවපං.

    බැරි වෙලාවත්, වලස්මුල්ලේ අභය, වහරක, මීවණපලානේ, රතුපස්කැටියේ විමුක්තිරතන, අරන දම්ම, සමන්ත බඩ්ඩ වගේ පිස්සො කියන එවා නම් අහලා ඇත්ත කියලා හිතන්න එපා. උන් හරි සරලව දෙනවා ඉල්ලුමට සැපයුම.

    බුද්ධ වචනය එහෙම සරල කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. බුදු හාමුදුරුවන් පවා පසුබට වුනා ධර්මය දේශනා කරන්න, එහි ගැබුරු බවත් සියුම් බවත් නිසා. ඒ නිසා ඕනවට වඩා සරල ඒවා හොන්න යනවට වඩා තමන්ගේ නැණැස දියුණු කරගන්න.
     
    • Like
    Reactions: TheRockSays

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුරාණයක් අරන් කියවපන්..ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙන්න පුදන කොටම කාපි යකා! මේ දාල තියෙන්නේ පිස්සු හුටන් මීවණපලානයාගේ තුච්ඡ අධර්මය! මූ සිවුරක් ඔතාගත්ත අමු පිස්සෙක්! මෙන්න බලන්න මූ සිදුහත් කුමරාගේ මව, මහා මායා දේවිය ගැන කියන කතාව!

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ සෝවාන් වීමට නම් – අලුත් පොත
    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 2019-02-01 වැනි දින පවත්වන ලද ධර්ම දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘සෝවාන් වීමට නම්’ නම් පිටු 62 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ.

    බාගන්න
    LINK
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    http://dr.lib.sjp.ac.lk/handle/123456789/1791

    Mekath kiywanda,Habai A liyapu manussayata baninna yannepa,therenne naththam aulak na.

    http://maninnekoheda.blogspot.com/2014/11/

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ පොත් අරං කියවපං.

    බැරි වෙලාවත්, වලස්මුල්ලේ අභය, වහරක, මීවණපලානේ, රතුපස්කැටියේ විමුක්තිරතන, අරන දම්ම, සමන්ත බඩ්ඩ වගේ පිස්සො කියන එවා නම් අහලා ඇත්ත කියලා හිතන්න එපා. උන් හරි සරලව දෙනවා ඉල්ලුමට සැපයුම.

    බුද්ධ වචනය එහෙම සරල කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. බුදු හාමුදුරුවන් පවා පසුබට වුනා ධර්මය දේශනා කරන්න, එහි ගැබුරු බවත් සියුම් බවත් නිසා. ඒ නිසා ඕනවට වඩා සරල ඒවා හොන්න යනවට වඩා තමන්ගේ නැණැස දියුණු කරගන්න.

    කුරාණයක් අරන් කියවපන්..ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක..

    Bumpation :rolleyes:

    Thanks guys :) REP +
     
    • Like
    Reactions: Bekam

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    මෙන්න පුදන කොටම කාපි යකා! මේ දාල තියෙන්නේ පිස්සු හුටන් මීවණපලානයාගේ තුච්ඡ අධර්මය! මූ සිවුරක් ඔතාගත්ත අමු පිස්සෙක්! මෙන්න බලන්න මූ සිදුහත් කුමරාගේ මව, මහා මායා දේවිය ගැන කියන කතාව!

    මීවනපලානෙ සිවුරු හොරා...අංගොඩ ඉන්න ඕනෙ වයසක ඩෑල් හීතලට සිවුරු දාගත්තම බයිලා කියෝනව ..
    මුඩු මහණා කියල කට පුරා කියන්න පුලුවන් :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24520925 said:
    මීවනපලානෙ සිවුරු හොරා...අංගොඩ ඉන්න ඕනෙ වයසක ඩෑල් හීතලට සිවුරු දාගත්තම බයිලා කියෝනව ..
    මුඩු මහණා කියල කට පුරා කියන්න පුලුවන් :lol::lol::lol:

    :yes::yes::yes: