National ID One Day Service ekata kochchara uden yanna oneda??

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    dawal 12ta vitara palayan. antima anke wage hambei. et e weddi okkoma wada iwara wegana enne. paya 2n 3n doc bara dila post eke ewanna kiyala waren,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,142
    53,117
    113
    Colombo
    katta thamayi.eth minissu one taram ude enawa ban. :dull:


    id eka baradeela ehenam pahuwada awilla ganna.


    natnam post karanwa mama hitanne dawas 2 kata wage passe.eka counter eken ahala confirm karaganna :yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    උබ අවා නේද අද මම දැක්ක. උබට නම්බර් එක කියාද හම්බුනේ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබ අවා නේද අද මම දැක්ක. උබට නම්බර් එක කියාද හම්බුනේ

    පාට මොකද්ද මු ඇඳගන හිටපු?:baffled::P
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    lol- umba mokatada awe?

    පාස්පෝර්ට් එකට. උබ පිටිපස්සේ තිබ්බ ලෝගෝ එකෙන් තමයි හරියටම මීටර් උනේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    manne aran palayan

    ගොඩ් දැක්කනේ උබ.. ලකී ගයි..
    දාපන් ගෝඩ් ගැන විස්තරයක් බලන්න... උඹට මොනවද හිතුනේ මූ දැක්කහම ? මන්නෙ තිබ්බද ලග ?