|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ ටීම් එකේ තියෙන ප්‍රධානම අවුල තේරුම් ගන්න රොකට් සයන්ස් ඕන නැහැ..
    සරලවම කියනව නම් අපිට තියෙන්නේ ඕවර් 10-40 අතරෙ ප්‍රශ්නයක්..
    ඕවර් 10-40 අතරෙ අපි බැට් කරනකොට 4-6 ඒවා ගහන්නේ නැහැ..
    අපි බෝල් කරන කොට 4-6 ඒවා දෙනවා අනිත් ටීම් එකට..
    ඒ ඕවර් 30 දාන්න ඉන්න බෝලර්ස්ලා සහ යාර් 30 සීමාවෙන් එලියෙ ඉන්නෙ ෆීල්ඩර්ස්ලා 4ක් නිසා තමයි මේ ප්‍රශ්නේ.. අද තියෙන ක්‍රිකට් එක්ක රන්රේට් එක අඩු කරන්න නම් විකට් ගන්නම වෙනවා.. වෙන ඔප්ශන් එකක් නැහැ.. අපිට ඉන්න බෝලර්ස්ලගෙන් විකට් ටේකින් ඔප්ශන් හදාගන්න ඕන.. ඒකට බෝලර් ෆීල්ඩ් එකට බෝල් කරන්න ඕන.. ජීවන් මෙන්ඩිස්ගෙන් තමයි දැනට ඒක කරන්න පුළුවන් මට පේන විදියට..
    අපි බැට් කරද්දි අපි බවුන්ඩ්‍රීස් ඇරුනම සින්ගල් ගොඩක් මිස් කරනවා.. අනිවාර්යෙන් සින්ගල් 3-4ක් ගන්නම ඕන බවුන්ඩ්‍රි ගහන්න බැරි නම්.. ඇන්ජලෝ ගහන ප්ලේස් එක අනුව එයා ඇන්කර් රෝල් එකක් ගහලා වැඩක් නැහැ.. එයා ශොට් වලට යන්න ඕන හොද ස්කෝර් එකක් එන්න නම්.. කොහොම උනත් පලවෙනි ඕවර් 25ට විකට් 2ට වැඩියෙන් යනවා කියන්නේ ප්‍රෙශර් එක අපිටමයි..

    උඹ කියන එක හරි බන්, ඒ වුනාට ඕක කරන්න පුළුවන් 11 දෙනෙක් නැති එක තමා මට තේරෙන විදිහට තියෙන ලොකුම අවුල.

    :dull::dull::dull::dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපේ ටීම් එකේ තියෙන ප්‍රධානම අවුල තේරුම් ගන්න රොකට් සයන්ස් ඕන නැහැ..
    සරලවම කියනව නම් අපිට තියෙන්නේ ඕවර් 10-40 අතරෙ ප්‍රශ්නයක්..
    ඕවර් 10-40 අතරෙ අපි බැට් කරනකොට 4-6 ඒවා ගහන්නේ නැහැ..
    අපි බෝල් කරන කොට 4-6 ඒවා දෙනවා අනිත් ටීම් එකට..
    ඒ ඕවර් 30 දාන්න ඉන්න බෝලර්ස්ලා සහ යාර් 30 සීමාවෙන් එලියෙ ඉන්නෙ ෆීල්ඩර්ස්ලා 4ක් නිසා තමයි මේ ප්‍රශ්නේ.. අද තියෙන ක්‍රිකට් එක්ක රන්රේට් එක අඩු කරන්න නම් විකට් ගන්නම වෙනවා.. වෙන ඔප්ශන් එකක් නැහැ.. අපිට ඉන්න බෝලර්ස්ලගෙන් විකට් ටේකින් ඔප්ශන් හදාගන්න ඕන.. ඒකට බෝලර් ෆීල්ඩ් එකට බෝල් කරන්න ඕන.. ජීවන් මෙන්ඩිස්ගෙන් තමයි දැනට ඒක කරන්න පුළුවන් මට පේන විදියට..
    අපි බැට් කරද්දි අපි බවුන්ඩ්‍රීස් ඇරුනම සින්ගල් ගොඩක් මිස් කරනවා.. අනිවාර්යෙන් සින්ගල් 3-4ක් ගන්නම ඕන බවුන්ඩ්‍රි ගහන්න බැරි නම්.. ඇන්ජලෝ ගහන ප්ලේස් එක අනුව එයා ඇන්කර් රෝල් එකක් ගහලා වැඩක් නැහැ.. එයා ශොට් වලට යන්න ඕන හොද ස්කෝර් එකක් එන්න නම්.. කොහොම උනත් පලවෙනි ඕවර් 25ට විකට් 2ට වැඩියෙන් යනවා කියන්නේ ප්‍රෙශර් එක අපිටමයි..

    ඔච්චර බරපතලත් නෑ බන්. අපේ ඔය ටීම් එකට මැච් 2ක් දිනන්න බැරි වෙයි. මොකද ඕක ඇතුලෙ ටැලන්ටඩ් උන් නෑ. fast outfield, small boundaries තියෙන්නෙ. ඉතින් fast bat කරන්න බැරි උන් ගොඩක් ඉන්නෙ අපිට. කොහොමත් 350+ target එකක් දෙන්නෙ ආසවකට. කොහොමද 350k chase කරන්නෙ? හොද average තියන බැටෙක් නෑ, ආසවකට හොද strike rate නෑ කාටවත්. තිබ්බත් උන්ට average නෑ. ලෙගී කෙනෙක් දැක්කම ඇබරෙනවා බබාලා වගේ. රස්සව ක්‍රිකට්. ඒ උනට ටැලන්ට් නෑ. මට නම් තේරෙන ඇත්ත ඕකයි. තව අපිට හරියට wicket taking bowlersලා නෑ. මාලිට දැන් විකට් වැටෙන් නෑ ඉස්සර වගේ. ඒ වෙනුවට replace කරන්න කෙනෙක් නෑ. spinners ලා හිටියට උන්ට විකට් නෑ රන්ස් ලීක් කරනවා බෝලෙන් බෝලෙට. ඩොට් බෝල් නැති තරම්. සේරම පැරදුනොත් පුදුම වෙන් නෑ :no:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape dimuth and thirimanna first bat ewala WC eke eka match ekak wath win karanna nam ba, un denna test match ekak gahanwa wage hoda openning ekak dei, habai overs 50 iwara wena kota Bord eke runs tiyene 250ta adu wenne
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    spe ewunta talent eka na. eka thamai simple ma answer eka ape cricket wala
    danata thiyana situation ekata.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2019 ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උත්සවය

    61289489_2330297353905686_2674779583248596992_o.jpg

    අද (29) රාත්‍රී 9.30 සිට

    Channel EYE සහ Star Sports නාලිකා ඔස්සේ සජීවීව...
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    2019 ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උත්සවය

    අද (29) රාත්‍රී 9.30 සිට

    Channel EYE සහ Star Sports නාලිකා ඔස්සේ සජීවීව...

    11.gif
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ඔච්චර බරපතලත් නෑ බන්. අපේ ඔය ටීම් එකට මැච් 2ක් දිනන්න බැරි වෙයි. මොකද ඕක ඇතුලෙ ටැලන්ටඩ් උන් නෑ. fast outfield, small boundaries තියෙන්නෙ. ඉතින් fast bat කරන්න බැරි උන් ගොඩක් ඉන්නෙ අපිට. කොහොමත් 350+ target එකක් දෙන්නෙ ආසවකට. කොහොමද 350k chase කරන්නෙ? හොද average තියන බැටෙක් නෑ, ආසවකට හොද strike rate නෑ කාටවත්. තිබ්බත් උන්ට average නෑ. ලෙගී කෙනෙක් දැක්කම ඇබරෙනවා බබාලා වගේ. රස්සව ක්‍රිකට්. ඒ උනට ටැලන්ට් නෑ. මට නම් තේරෙන ඇත්ත ඕකයි. තව අපිට හරියට wicket taking bowlersලා නෑ. මාලිට දැන් විකට් වැටෙන් නෑ ඉස්සර වගේ. ඒ වෙනුවට replace කරන්න කෙනෙක් නෑ. spinners ලා හිටියට උන්ට විකට් නෑ රන්ස් ලීක් කරනවා බෝලෙන් බෝලෙට. ඩොට් බෝල් නැති තරම්. සේරම පැරදුනොත් පුදුම වෙන් නෑ :no:

    Exactly
    True shit
    Coach lata
    Therum kamitu walata witharak banala wadak na
    Moka aawath gahanna ba ne ape unta :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    PEO TV තුළින් 2019 ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ බලන්න

    මැයි 30 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන 2019 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දේශීය විකාශන අයිතිය දරන Channel EYE නාලිකාව ඔස්සේ PEO TV පාරිභෝගිකයන්ට ද නොමිලේ නැරඹීමට අවස්ථාව ලැබේ.

    ඒ අනුව නාලිකා අංක 2 ඔස්සේ PEO TV හි විකාශය වන Channel EYE නාලිකාව ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර Block නොවනු ඇත.

    මෙවන් තත්වයක් තුළ තම පාරිභෝගිකයන්ට ද අසාධාරණයක් නොවන පරිදි Dialog TV ඔස්සේද ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීම Dialog Axiata හි වගකීම වේ.

    FM & TV Sri Lanka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ape dimuth and thirimanna first bat ewala WC eke eka match ekak wath win karanna nam ba, un denna test match ekak gahanwa wage hoda openning ekak dei, habai overs 50 iwara wena kota Bord eke runs tiyene 250ta adu wenne
    දැන් තියෙන තත්වේ හැටියට ඕවර් පනහ ගහගන්න බැරි සිද්දියක් නෙ තියෙන්නේ. ඒ අතින් බැලුවම මටනං උන් දෙන්න හොඳයි
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    PEO TV තුළින් 2019 ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ බලන්න

    මැයි 30 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන 2019 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දේශීය විකාශන අයිතිය දරන Channel EYE නාලිකාව ඔස්සේ PEO TV පාරිභෝගිකයන්ට ද නොමිලේ නැරඹීමට අවස්ථාව ලැබේ.

    ඒ අනුව නාලිකා අංක 2 ඔස්සේ PEO TV හි විකාශය වන Channel EYE නාලිකාව ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර Block නොවනු ඇත.

    මෙවන් තත්වයක් තුළ තම පාරිභෝගිකයන්ට ද අසාධාරණයක් නොවන පරිදි Dialog TV ඔස්සේද ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීම Dialog Axiata හි වගකීම වේ.

    FM & TV Sri Lanka

    Telecast right eka thiyenne Channel EYE nisa unta block karanna bae