පොඩි විරාමයක් ,
මැච් එක යනකොට ඇඩ් එකක් දාන්නෙ අයි ෆෝන් එකක් ගැන .
ලෝන්ග් බැට්ටි එවර් කියලා .
ඒක තියන කෙනෙක් නැද්ද ?

මැච් එක යනකොට ඇඩ් එකක් දාන්නෙ අයි ෆෝන් එකක් ගැන .
ලෝන්ග් බැට්ටි එවර් කියලා .
ඒක තියන කෙනෙක් නැද්ද ?

සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් ඇතුලෙට ගිහින් විතමයි මචං .
ඒක එලියෙ ඉදං කරන්න උත්සහ කරනවා නම් කවමදාවත් වෙනස් කරන්න වෙන්නෙ නෑ .
උබ කියන විදිහට සිස්ටම් එක හදලා. ඕකට කට්ටිය පත් කරගන්න. හිතං ඉන්න නිසා තමා ටීම් එකට මෙහෙම වෙලා තියෙන්නෙ .
දුකයි මොනවා උනත් .ඊට වඩා පව් නමක් හදාගන්න පුලුවංකම තියන දක්ෂ මිනිස්සු නිකම්ම නාස්ති වෙලා යනවා .



Ekak dekak dinanawata wada hodai bn okkoma kana eka
Dinananwa nam semi enna dinana onee![]()
ehema bh 