JVP ekata support karala athi welada??
kawadath jvp support kale nane bn..




JVP ekata support karala athi welada??




LOL. ekatanakta enne kiyala.. hamadama rawttapu horu tikakata deela hari yanwada bn.. mara logic
ලොජික් නෙවෙයි ඇත්ත කිව්වේ... පුංචිම පුංචි දේශපාලන දැනුමක් තියෙනවා නම් උඹට ඒක තේරුම්ගන්න පුලූවන්... මේ තියෙන වාතාවරණය ඇතුලේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් පිට එන එකෙකුට ජනාධිපති වෙන්න බෑ.... ඒක තමයි තිත්ත වුණත් ඇත්ත...
wenna bari dewal wenne bn onetaram... uba hitanwada oya paksha deken monataram awanka kenek awath wate inna horu tikath ekka lankawata goda yamak tiyanwa kiyala??
අපි ලංකාවේ ජනාධිපතිකම අගමැති හා ව්‍යවස්ථාදායකය ගැන කතා කරල ඉමුද...? උඹ 19 වෙනි ව්‍යවස්ථාව කියවල තියෙනවද....?
ba bn mata owa katha karanna one na... mata one nidahase jeewth wenna puluwn ratak...hamotama sadarana neethiyak.. echaray.. ubata one eka nemeda
ඔව් මටත් ඕන ඒකම තමයි.... මචං නාගානන්ද මේ පාර ජනාධිපති වෙන්න නම් ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන්න ඕන.... ආසියාවේ රටක දේශපාලනය කියන්නේ අමුතුම දෙයක්... මිනිස්සු සවිඥානක නෑ.... ඇවිල්ල මීඩියා ඉස්සරහ කෘතහස්ත කතාවක් කරා කියල චන්දෙ දෙනවා නම් මොනවද කරන්න බැරි... උඹ දැන් මේකේ පෝල් එකක් දාපං ගෝඨ ද , නාගා ද, ධම්ම ද, චම්පික ද වෙන මොකා හරි කියලා... සෝෂල් මී පෝල් එකක ප‍්‍රතිඵලය ඒක නම් ගමේ දෙගොඩ හරියේ කතාව මොකක්ද කියල දන්නවනේ.... ඉතිං අපි යථාර්ථවාදිව කතා කරමු.... නාගා ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එනවා නම් රනිල් එක්ක ආවොත් චන්දේ නෑ... එහෙම නම් එන්න ඕන ප‍්‍රතිවිරුද්ධ පිළෙන්... ඒකට චාන්ස් අඩුයි... එතකොට අපි විකල්පවලට යන්න ඕන.... අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්න ඕන... ගිය අවුරුදු 10 මුස්ලිම් චන්ද අරික්කාලක් තියාගෙන ලොකු කේවල් කිරිමක් කලා දෙපැත්තටම... මහින්දට උන් රැුක ගන්න ලොකු දෙයක් දෙන්න වුණා... රනිල්ටත් ඒකම තමා.... අද මුස්ලිම් අන්තවාදය හැම තැනම.... ඒක වළක්වන්න උන්ට තියෙන කේවල් කිරිම පළවෙනියට අවසන් කරන්න ඕන.... එහෙම නං ඊළග ජනාධිපතිවරණයේ දී සිංහලයා එක අරමුණකට ගේන්න ලේසිම තැනට අපි යන්න ඕන... ඊට පස්සේ එන මහ මැතිවරණයෙන් අතිශය බහුතරයක් තියන පාර්ලිමේන්තුවක් හදන්න ඕන.... ඊට පස්සේ දැන තියෙන මුස්තපේන්තු ව්‍යවස්ථාව ශක්තිමත් කරල ආක‍්‍රමණිකයාට ව්‍යාප්තවාදියාට වැටවල් බදින නීති ගේන්න ඕන... එකම නීතියක් එක රටක කියන දේ ගේන්න ඕන... නාගානන්ද ඉල්ලූවොත් ඌට චන්ද 10% ක් වත් හම්බවෙන්නේ නෑ(ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් ආවේ නැත්තං*... ඒ 10% අනිවාර්යයෙන් ම සිංහල චන්ද.... කෙටියෙන් කියනවා නම් 10% ක චන්ද අපතේ යාමක්... බොරු නම් බලාගෙන හිටපං.... මම කිව්වේ බොරුද කියලා....

ඊළග ජනාධිපතිවරණයේ දී සිංහලයා එක අරමුණකට ගේන්න ලේසිම තැනට අපි යන්න ඕන... ඊට පස්සේ එන මහ මැතිවරණයෙන් අතිශය බහුතරයක් තියන පාර්ලිමේන්තුවක් හදන්න ඕන.... ඊට පස්සේ දැන තියෙන මුස්තපේන්තු ව්‍යවස්ථාව ශක්තිමත් කරල ආක‍්‍රමණිකයාට ව්‍යාප්තවාදියාට වැටවල් බදින නීති ගේන්න ඕන... එකම නීතියක් එක රටක කියන දේ ගේන්න ඕන...
Gota Americawath ekka gahapu giwisuma maru neda

uba hithanne gota ga anduwe rajitha, badurudin nathi wei kiyala da. Janadipathi awa kiyala wadak na inne parana horu ma nam
Apita oni me deshapalana sanskruthiya wenas karanna. Me para kale naththam aye apita chance ekak Dena ekak na me horu

bayya 1 : dakke ne wage yanna one.....
bayya2 : yako ewageda ranil gahanna yana eka.. eta wada antay
ps:
yako munta ekata eka compare kare gena hoda eka thoranwa misak wereaddata wardda kiyanna diwa namenne nati eun inna jarama kala kanni ratak.

uba hithanawada minissu eka thanakata ei kiyala. Eka kawadawath wenne na.
Anika uba hithanawada anith ena kenek ehema ratata hodak wenna wyawasthawa hadai kiyala.
Kauruwath ehema nikamata wath kiyala thiyenawada
Oya mokekwath rata gana hithanne na
Me Para Kela unoth ubata wena naganannda kenek aye dakinnawath nathi wei
අැයි නාගානන්ද දෙයියෙක්ද උඹට?මේ ලෝකේ ඵහෙම උන් නැහැ..හැමෝම 100% perfect නැහැ..ඔය තමන් සුදන කියන උන්ගෙ වැරදි තියෙනවා ඕන තරම්.අනික උඹ හිතනවද නාගානන්ද, පල්ලෙවත්ත ජනාධිපති වෙයි කියලා?උනුත් දන්නවා උන් පරදිනවා කියලා..ඒත් අැයි උන් ඉදිරිපත් වෙන්නේ ජන්දෙට?ඒ ඉදිරිපත් වෙන්නෙ උන්ට වක්‍රාකාරයෙන් වාසි ලැබෙන නිසා.වාසි කිව්වෙ සල්ලි කෝටි ගණන්..ජනපතිවරණෙට ඉදිරිපත් වෙන උන් දින්නත් දිනුම් පැරදුණත් දිනුම්.අන්න ඒකයි උන් ජනපතිවරණෙට ඵන්නේ.නැතුව මේ උඹ හිතනව වගේ රටට අාදරේට අපිට අාදරේට නෙමෙයි.
.උඹට මම කියන දේ ෂුවර් නැත්නම් මෙන්න උපුල් සාන්ත කියන මේ කථාව අහලා බලපං..
uba hithanawada minissu eka thanakata ei kiyala. Eka kawadawath wenne na.
Anika uba hithanawada anith ena kenek ehema ratata hodak wenna wyawasthawa hadai kiyala.
Kauruwath ehema nikamata wath kiyala thiyenawada
Oya mokekwath rata gana hithanne na
Me Para Kela unoth ubata wena naganannda kenek aye dakinnawath nathi wei
kochara kuwath okun owa ahanne. okunta one thawath kabasiniya karayekta rata dila atha pihidaganna. modayanta chandya aithiwasikam dunnama oka tama wenne.. wahallu form karana eka tama unge nayakyo hamadama kare adath karanne...![]()
Widagda bayya: wena prashna tikak edala Nagananda video eke kiyala thiyena katha tika wahala danna ona
![]()
නාගානන්දට ඒකරාශි කරන එක මේ වෙලාවේ කරන්නම බැරි දෙයක්.....
කරන්නම බැරි දේකට සිංහල චන්දයක් නාස්ති කරන එක අපරාධයක් (මේ තියෙන තත්වය අනුව*
ඔය අර මම උඩ කිව්ව හරක් කරන්න හදන්නේ ඒකම තමා..ඔව් මටත් ඕන ඒකම තමයි.... මචං නාගානන්ද මේ පාර ජනාධිපති වෙන්න නම් ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන්න ඕන.... ආසියාවේ රටක දේශපාලනය කියන්නේ අමුතුම දෙයක්... මිනිස්සු සවිඥානක නෑ.... ඇවිල්ල මීඩියා ඉස්සරහ කෘතහස්ත කතාවක් කරා කියල චන්දෙ දෙනවා නම් මොනවද කරන්න බැරි... උඹ දැන් මේකේ පෝල් එකක් දාපං ගෝඨ ද , නාගා ද, ධම්ම ද, චම්පික ද වෙන මොකා හරි කියලා... සෝෂල් මී පෝල් එකක ප‍්‍රතිඵලය ඒක නම් ගමේ දෙගොඩ හරියේ කතාව මොකක්ද කියල දන්නවනේ.... ඉතිං අපි යථාර්ථවාදිව කතා කරමු.... නාගා ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එනවා නම් රනිල් එක්ක ආවොත් චන්දේ නෑ... එහෙම නම් එන්න ඕන ප‍්‍රතිවිරුද්ධ පිළෙන්... ඒකට චාන්ස් අඩුයි... එතකොට අපි විකල්පවලට යන්න ඕන.... අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්න ඕන... ගිය අවුරුදු 10 මුස්ලිම් චන්ද අරික්කාලක් තියාගෙන ලොකු කේවල් කිරිමක් කලා දෙපැත්තටම... මහින්දට උන් රැුක ගන්න ලොකු දෙයක් දෙන්න වුණා... රනිල්ටත් ඒකම තමා.... අද මුස්ලිම් අන්තවාදය හැම තැනම.... ඒක වළක්වන්න උන්ට තියෙන කේවල් කිරිම පළවෙනියට අවසන් කරන්න ඕන.... එහෙම නං ඊළග ජනාධිපතිවරණයේ දී සිංහලයා එක අරමුණකට ගේන්න ලේසිම තැනට අපි යන්න ඕන... ඊට පස්සේ එන මහ මැතිවරණයෙන් අතිශය බහුතරයක් තියන පාර්ලිමේන්තුවක් හදන්න ඕන.... ඊට පස්සේ දැන තියෙන මුස්තපේන්තු ව්‍යවස්ථාව ශක්තිමත් කරල ආක‍්‍රමණිකයාට ව්‍යාප්තවාදියාට වැටවල් බදින නීති ගේන්න ඕන... එකම නීතියක් එක රටක කියන දේ ගේන්න ඕන... නාගානන්ද ඉල්ලූවොත් ඌට චන්ද 10% ක් වත් හම්බවෙන්නේ නෑ(ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් ආවේ නැත්තං*... ඒ 10% අනිවාර්යයෙන් ම සිංහල චන්ද.... කෙටියෙන් කියනවා නම් 10% ක චන්ද අපතේ යාමක්... බොරු නම් බලාගෙන හිටපං.... මම කිව්වේ බොරුද කියලා....
පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....




mama kiyanne na nagananda tamai pora wena kauru awath oka karanne na kiyala.. eth me welawe ita wada wena sudusu kenek penna na.. nanganada wada hoda kenek awoth math uta vote karanwaaa..
uba kiyana widihata sinhala chanda ekathu wenna one kauru wateteda ??