apita eka ekage pukawal lewakanna uwamanawak na awajathakayo![]()
thats them basic thing they dont understand...
apita eka ekage pukawal lewakanna uwamanawak na awajathakayo![]()
ඇයි උඹ තේරුම් ගන්නේ නැත්තේ බං.... නාගානන්ද ජනාධි්පතිවරණයට එනවා නම් ප්‍රධාන දේශපාලන පක්ෂ ධාරාවකින් එන්න ඕන.... මිනිහට වන් මෑ ෂෝ එකක් ගහල ලංකාවේ ජනාධිපතිවරණයක් දිනන්න බෑ.... මිනිහ තවම කොළඹට වෙලා කතා කර කර ඉන්නවා.... නාගානන්ද යූඇන්පියෙන් ඉල්ලූවොත් දිනන්නේ නෑ.... විපක්ෂයෙන් ඌට ඉඩ දෙන්නේ නෑ.... ඌ තවම සංවිධාන ශක්තියක් පෙන්වලා නෑ.... අන්තිමට සිංහලූන්ගේ චන්ද 10% ට අඩු ගාණක් අපතේ යනවා.... පස්සේ කාලෙ වැරදුනොත්් මට බම්ප් දාලා කින්ඩි කරපල්ලා....
මිනිස්සුන්ට ප්‍රධාන පක්ෂ දෙක ගැන කල කිරිල ඉන්නේ, කොහොමටත් alternative එකට මේ පාර චන්ද වැඩි වෙනවා. UNP මලාට SLFP එකාට කතිරේ ගන්නේ නැ, අනිත් පැත්තත් එහෙමම්ය්. එත් රට ගැන හිතන අලුත් විකල්ප වලට දෙපැත්තෙන්ම චන්ද කැඩිලා එන්න අවස්ථාව වැඩි.
අනිත් එක මොන ප්‍රධාන පක්ෂේ අපේෂකයා දින්නත් එක සුළු ජාතික දේශපාලකයට වාසියක්, උන්ට parliment එකේ control එක තියාගන්න පුළුවන්.පස්සේ අද ත්රස්තවාදීයා හෙට පාලන පක්ෂේ පුස් පැටියා වෙයි (බදුර්දීන්, හිස්බුල්ල වෙනුවට වෙන මුණු,නම් එයි එච්චරයි)
මෙයා කියන විදිහට අධිරණය ස්වාධින කරලා, පිට රටවලින් එන බලපෑම් හරියට handle කලොත් ඒ ටිකම ඇති. අනිත් කොයි කෙනා ආවත් ඕක බලාපොරොත්තු වෙන්න බැ. මොකද දැන් ඉන්න ඔක්කොම candidiatesල විධායක, ව්‍යවස්ථාදායක බල වැරදියට පාවිච්චි කරපු කට්ටිය හෝ business කාරයෝ. ඒ අයගෙන් එක බලාපොරොත්තු වෙන්න බැ.
මේ පාර අනිවාර්යෙන්ම අලුත්, ස්වාධීනව තරංග කරන එක්කෙනෙක් දිනන්න ඕන. කොයි ප්‍රධාන පක්ෂේ අපේක්ෂය දින්නත් රට අගාධයට...
2015 සිරිසේනට නේද ජන්දේ දුන්නෙ?2015 සිරිසේනට නේද ජන්දේ දුන්නෙ?

පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප්රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....

kaage watedaa?
ranil, maithree, gota, pallewatte, champika, dammika ???
මචං උඹ මේ වාතාවරණය තේරුම් අරගෙන නෑ.... උඹ මේ පුද්ගලයෙක් කියන කතාවක් විශ්වාසෙට අරගෙන කතා කරන්නේ.... ලංකාවේ ව්‍යවස්ථාවක් කියල දෙයක් තියෙනවා.... ජේ. ආර්. විධායක ජනාධිපති බලතලත් එක්ක නාගානන්ද කියන ඔය කතා යම්තාක් දුරට හරි කරන්න පුලුවන්.... යම්තාක් දුරට කියල කිව්වේ සමහරක් දේවල් පාර්ලිමේන්තුවේ 2/3 ක සම්මතයක් ඕන... සමහරක් විට 2/3 කට පස්සේ ජනමත විචාරණයකුත් ඕන.... ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බෑ කියල කියපු ජේ. ආර්. ගේ විධායකයෙ පවා ජනාධිපති හිරවෙන තැන් තිබ්බා.... මේ පොන්න ආණ්ඩුව ආවට පස්සේ විධායක ජනාධිපතිගේ බලතල ගලවල දැම්මා... දැන් ජනාධිපති තියා රටවත් දන්නේ තමන්ට කරන්න පුලූවන් මොකක්ද බැරි මොකක්ද කියලා.... අඩුම දැන් පොලිස්පතිවත් අයින් කරන්න බැරි තරමට විධායකය නෝංජල් වෙලා... මීලග ජනාධිපතිවරණය තියෙන්නේ ඔන්න ඔය වගේ කාලකණ්නි වට පිටාවක... ඔය නාගානන්ද කියන දේවල් කරන එක ලේසි නෑ.... ඊළගට රටේ ජනාධිපති වෙන එකා මොකා වුණත් ඌ එන්න ඕන ඊළග මහ මැතිවරණයට ලෑස්ති වෙලා.... ඌ පාර්ලිමේන්තුවේ කේවල් කිරීමක් නැති බහුතරය ගන්න ඕන.... ආයෙත් ශක්තිමත් ව්‍යවස්ථාවක් හදාගන්න ඕන.... දැන් තමයි අවුල.... මම සිංහලයෙක් විදියට දකින්නේ මේ චන්දය තීරණාත්මක එකක්.... තැටිය රත්වෙලා තියෙන්නේ... රොටිය පුච්චගන්න පුලූවන්.... ඒක තියෙන්නේ සිංහලයා අතේ.... මේ වෙන කොට සිංහලයා ඉන්නේ එක පක්ෂයක නෙවෙයි එක අරමුණක.... වෙනදා මුස්ලිම් වචනේ කියන්න පවා බය දේශපාලකයෝ එළිපිට උන්ව විවේචනය කරනවා.... ඊලග ජනාධිපතිවරණය වෙන කොට ඉබේම බහුතර සිංහලයා අත ඔසවන නායකයෙක් එයි.... ඒ නායකත්වය ගොඩනැගෙන්නේ විපක්ෂය හා ඊට සහය දක්වන පැත්තෙන්.... මොකද රනිල් බැක් කරනකං ඒ පැත්තෙන් මහ බඹා ඉල්ලූවත් චන්දෙ දෙන්න හොද නෑ... ආයෙත් පුරුදු තැටිය.... සුලූ චන්ද නැතිව රටේ බලය තීරණය කරන්න පුලූවන් කියන විශ්වාසය ඇති කරල පෙන්නුවොත් ගොඩක් සිංහල දේශපාලකයෝ ඒ මග යන්න පටන් ගනියි.... දැන් තියෙන ක්‍රමය අනුව සිංහලය හතර අතට බෙදෙනවා.... සුලූ ජාතිකයා එක අරමුණක ඉන්නවා... හරි දැන් බලමු සිංහලය එක අරමුණකට ගන්න නාගානන්දට පුලූවන් ද...? නාගානන්දට උපරිමයෙන් චන්ද 10% ක් වත් ගන්න බෑ... ඒක තමයි ඇත්ත.... නාගානන්ද ගමට තියා කොළඹින් පිටට ගිහිල්ල නෑ... සංවිධාන ශක්තියක් නෑ... ගමේ එකාට, ගොවියාට, කම්කරුවාට ආමන්ත්‍රණයක් නෑ.... නාගානන්ද වටා සිවිල් සංවිධාන නෑ... මනුෂ්‍යය තමන්ගේ මතවාදයක් කියනවා... එච්චරයි.... එහෙම හුදකලාව ලංකාවේ ජනාධිපති වෙන්න හිතන එකත් මෝඩකමක්.... නාගානන්ද හොදද කියන එක නෙවෙයි ගැටලූව.... නාගානන්දට ඔය විදියට දිනන්න බෑ කියන එකයි තිත්ත ඇත්ත.... හෙට නාගානන්ද විපක්ෂ දේශපාලන ධාරාවේ අපේක්ෂකයා වුණොත් ඌට දිනන්න පුලූවන්.... නැත්තං බෑ.....
hari bn uba oya kiyana tika metana inna hama ekama dannawa...
sinhalaya me welawe inna aramuna tamai 225 ma epa kiyana eka... .. e hinda tamai thatiya rath wela tiyana welawe parana unta kade yanne natuwa aluth ekek genna try karanna one.. kondak tiyana ekek sinhala chanda walin path karaganna one..
uba kiyana widihata pradana paksha deken witaray enne owa lowoth karanna bari wada kiya kiya tawath awurudu 50 kin witara sinhalaya nati wena kan innath puluwn.. lankawakuth nati wey e wenakota.... teranaya obe athe..
Eka aramunaketa enna lesima krame kisudu pakshekata ayithi nethi pudgalayek wata rok wena eke... Dan oya negombo, wattala pethi wala unp chande godakma enne na unp eketa me paara...pohottuwata malata denneth na e minussu..ground situation eka oka tamai...kochchera na kiwwath goda denek inne 225 ma epa kiena mathe thamai...
.මොන බොරුද ඔය කථා.උඹගෙ හිතත් දන්නවා උඹ කියන දේ වෙන්නේ නැහැ කියල..ඕව හොඳයි උඹලා වගේ මේකේ ඉන්න මහින්ද විරෝධී උන්ට තාවකාලිකව සැනසෙන්න
..දැන් කියනවා 225ම ඵපා කියලා මේ කොහෙවත් ඉන්න ලෝයර් කාරයෙක්ට ජන්දේ දෙන්නලු
..තමන්ගෙ නම නිතරම දොඩවන තමන් ගැන අධි තක්සේරුවෙන් හිතන තමන්ට මඩක් වෙන කොමන්ට් ඵකක් දැම්මත් ඌව block කරන තමන් සුදන කිය කිය වටේම උන්ට බණින අනුන් ගැන හොඳක් නොකියන හීනමානයෙන් ඉන්න ඵකෙක්ට රට බාර දෙන්නද කියන්නේ..
. hari bn uba oya kiyana tika metana inna hama ekama dannawa...
sinhalaya me welawe inna aramuna tamai 225 ma epa kiyana eka... .. e hinda tamai thatiya rath wela tiyana welawe parana unta kade yanne natuwa aluth ekek genna try karanna one.. kondak tiyana ekek sinhala chanda walin path karaganna one..
uba kiyana widihata pradana paksha deken witaray enne owa lowoth karanna bari wada kiya kiya tawath awurudu 50 kin witara sinhalaya nati wena kan innath puluwn.. lankawakuth nati wey e wenakota.... teranaya obe athe..
ඔහොම තමා කවුරුත් කියන්නෙ මයික් ඵකක් දික් කරහම.ඒ උනාට අායෙත් වෙනසක් කරන්න යහපාලනයට ජන්දේ දුන්න උන් උනත් බයයි..පොහොට්ටුවට මළාට මිනිස්සු ජන්දේ දෙන්නෙ නැති හින්දා තමා ගිය පාර ජන්දේ අනිත් උන්ට අැපත් නැතිවෙලා ජන්ද තියන්නත් බය උනේ..මොන බොරුද ඔය කථා.උඹගෙ හිතත් දන්නවා උඹ කියන දේ වෙන්නේ නැහැ කියල..ඕව හොඳයි උඹලා වගේ මේකේ ඉන්න මහින්ද විරෝධී උන්ට තාවකාලිකව සැනසෙන්න
..දැන් කියනවා 225ම ඵපා කියලා මේ කොහෙවත් ඉන්න ලෝයර් කාරයෙක්ට ජන්දේ දෙන්නලු
..තමන්ගෙ නම නිතරම දොඩවන තමන් ගැන අධි තක්සේරුවෙන් හිතන තමන්ට මඩක් වෙන කොමන්ට් ඵකක් දැම්මත් ඌව block කරන තමන් සුදන කිය කිය වටේම උන්ට බණින අනුන් ගැන හොඳක් නොකියන හීනමානයෙන් ඉන්න ඵකෙක්ට රට බාර දෙන්නද කියන්නේ..
.



<b></b>ප්‍රායෝගිකව දේශපාලනයේ කරන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා.... උඹ හිතනවද පාර්ලිමේන්තුවේ 225 ම මිනිස්සු මේ වෙලාවේ ප්රතික්ෂෙප කරයි කියලා... පිස්සු ද බං... රාජිත, මංගල, රිෂාඩ් ආයෙත් පාර්ලිමේන්තු එනවා... උන් උන්ගේ චන්ද පදනම හදාගෙන ඉන්නේ.... නාගානන්ද ආවා කියල අතිශය බහුතරයක් නැති රජයකට කරන්න පුලුවන් මගුලක් නෑ.... 19 ට පිංසිද්ධ වෙන්න මයිතී්ර වගේ පඹයෙක් වෙනවා මාසයකින්.... මගේ නම් පෞද්ගලික අදහස සිංහල චන්දවලින් හැදෙන අතිශය බහුතරයක් සහිත කේවල් කිරීමක් කළ නොහැකි පාර්ලිමේන්තුවක් හැදෙන්න ඔ්න.... ඊට පස්සේ ව්‍යවස්ථාව ආයෙත් ශක්තිමත් කරන්න ඔ්න... ඒකට අවශ්‍ය වට පිටාව තියෙනවා... නාගානන්දලට ඔය විදියට රටේ ජනාධිපතිවෙන්න බෑ.... ඌට දෙන චන්දය මේ වෙලාවේ අපතේ යනවා විතරක් නෙවෙයි සුලු ජාතින්ගේ චන්දවල බලය වැඩිවීමක් කරනවා.... පොළවේ දේශපාලනය ගැන කතා නොකර ධම්මික නාගා කියල මායාවී දේශපාලන කතන්දර වැඩක් නෑ...

බලමුකො ඵයා ගන්න ජන්ද ගාන.ජන්ද 20000ක් වත් ගත්තොත් ලොකු දෙයක්..![]()
ඔහොම තමා කවුරුත් කියන්නෙ මයික් ඵකක් දික් කරහම.ඒ උනාට අායෙත් වෙනසක් කරන්න යහපාලනයට ජන්දේ දුන්න උන් උනත් බයයි..පොහොට්ටුවට මළාට මිනිස්සු ජන්දේ දෙන්නෙ නැති හින්දා තමා ගිය පාර ජන්දේ අනිත් උන්ට අැපත් නැතිවෙලා ජන්ද තියන්නත් බය උනේ..මොන බොරුද ඔය කථා.උඹගෙ හිතත් දන්නවා උඹ කියන දේ වෙන්නේ නැහැ කියල..ඕව හොඳයි උඹලා වගේ මේකේ ඉන්න මහින්ද විරෝධී උන්ට තාවකාලිකව සැනසෙන්න
..දැන් කියනවා 225ම ඵපා කියලා මේ කොහෙවත් ඉන්න ලෝයර් කාරයෙක්ට ජන්දේ දෙන්නලු
..තමන්ගෙ නම නිතරම දොඩවන තමන් ගැන අධි තක්සේරුවෙන් හිතන තමන්ට මඩක් වෙන කොමන්ට් ඵකක් දැම්මත් ඌව block කරන තමන් සුදන කිය කිය වටේම උන්ට බණින අනුන් ගැන හොඳක් නොකියන හීනමානයෙන් ඉන්න ඵකෙක්ට රට බාර දෙන්නද කියන්නේ..
.
.. Anith eke ow..onema paksheka onema ekek weredi margeka giyoth eketa wirudda wenna one... Mahindada Ranil da My 3 da adala na...Mike magulak gane kiyowenewa.. Poddak eliyata bahela balapan minussu ekka katha kerela.. ah umba Honk kong neda innewa kiwwe ? Kohe katha kerannada ithin.. Anith eke ow..onema paksheka onema ekek weredi margeka giyoth eketa wirudda wenna one... Mahindada Ranil da My 3 da adala na...
බලමු බලමු ජන්දෙන් පස්සෙ..උඹ මේකෙ හිටියොත් මම මේක මතක් කරන්නම්.
බලමු බලමු ජන්දෙන් පස්සෙ..උඹ මේකෙ හිටියොත් මම මේක මතක් කරන්නම්.
![]()

Meke 1:11 indan balapan.
Mama paudgalikewa oya video eke kiyena de wenewata kemathi...
angillak wath dikk keranna beri honda sinhala bauddayek balayata enewanan mama kemathi....Naganandada nadde kiyana eka adala na....okai wenna one...daneta eliyata bahala wade patan aran tiyenne meya witherai...
chande podi gaanak gannewanan ohoma kiyanne nane...daneta ehema pravenathaweyak hadigena yanewa.....dan meyath kotiyek kiyela kiyanna epa itin![]()
නාගානන්ද හොදයි ද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ බං.... නාගානන්ද ඔය ඉන්න විදියට ඌට ජනාධිපති තියා 5% කවත් චන්දයක් ගන්න බෑ..... මම දිගින් දිගටම කියන්නේ ඒ චන්ද 99% ක් වත් සිංහල චන්ද... ඒවා අපතේ යනවා.... උගේ කට විතරයි කිසි සංවිධාන ශක්තියක් නෑ... රූම්වලට වෙලා ලොරි ටෝක් දුන්නට ආසියාවේ දේශපාලනය ගොඩක් වෙනස්... පාරට බහින්න ඕන... රට පුරාම ලොකු සංවිධාන ශක්තියක් තියෙන්න ඕන....

umba muwa study kerela tiyenewada?
poddak hitapan kalabela nowi....
wenda beri katha kiyanna epa..my3 janadipathi wechcha ratak meka....agamathila dennek eka paara hitapu ratak meka...
honda prathiwadi balawegeyak goda negune naththan aniwa umba kiyena paththeta denewa![]()