Sound System

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මට හොද සවුන්ඩ් කොලිටි තියෙන සබ් එකක් හරි ස්පීකර් එකක් හරි ගන්න ඕනේ,

    Bose ,Yamaha වගේ එකකට යන්න බෑ මචන්ලා.

    POLYTRON ACTIVE SPEAKER කියලා එකක් තිබ්බා ඒකේ සවුන්ඩ් එකනම් කොලිටි 19000 කට වගේ ගනන් පුලුවන් මොකද කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ගැන...

    FM එහෙමත් තියෙනවා මේකේ , පෙන් එක ගහන්න පුලුවන්..
    බ්ලූටූත් නම් නැහැ..


    POLYTRON හොදයිද බන් ඉන්දුනීසියන් බෑන්ඩ් එකක් නේද මේක..




     
    Last edited:
    • Like
    Reactions: udara65

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Polytron වල sound නම් හොඳයි.

    ඔව් මචන් මමත් මේකක් දාලා බැලුවා අනිත් ඒවට වඩා හොදයි..