e kiyanne world cup eke real match walada? Haiyoooo. man mathews wath dagaththa... haminenawa
මම නම් එක ලංකාවේ එකෙක්වත් දැම්මේ නැහැ



e kiyanne world cup eke real match walada? Haiyoooo. man mathews wath dagaththa... haminenawa



Edit karapan ikmanata.e kiyanne world cup eke real match walada? Haiyoooo. man mathews wath dagaththa... haminenawa

Mamathමම නම් එක ලංකාවේ එකෙක්වත් දැම්මේ නැහැ![]()



Edit karapan ikmanata.![]()
Dapan Ubalage Dream team eka balanna
Ehema danna puluwane. Uba mage dream eka dena gaththoth eka dream ekakma wenna puluwan.Dapan Ubalage Dream team eka balanna
)samhara vita wenna puluwan. Indian unge wedane owa. IPL eketh dream 11 thiyenawane.ado oka asian country walata witharada ban weda

ටිම් එකනම් එළ අවීශ්කව අනිවා ගස්සවයි මොකද දිම්ම හෙන ෂුවර් එකෙන් කිවුවේ ලොක කුසලානේදි අවිශ්ක ලොකු දෙයක් කරයි කියලා
මේ වෙලාවෙ ඕවට විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ උඩුගං බලා පීනිල්ලක්..
ඉන්ඩිවිජුවල් ටැලන්ට් තියෙනවා ඒත් ඒක ටීම් එකක් විදියට එකට එකතු වුනේම නැහැ..
කුසල් ඩබල, ඇන්ජි, තිසර, මාලි, ඉසුරු කියන්නේ සින්ගල් හෑන්ඩඩ්ලි මැච් වෙනස් කරන්න පුළුවන් අය.. ඩෙත් බෝලින් වලට කවුරුත් බැන්නට මම නම් නුවන් ප්රදීප්ගේ ලොකු විශේෂයක් දකිනවා.. මේ පිච් වල මුලින් විකට් ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් හොදම බෝලර් ප්රදීප්.. මගේ නම් අදහස පස්සෙ හරි ස්කෝරින් රේට් එක වැඩි කරන්න මුලින් විකට් තියාගෙන ඉන්න ඕන,නැත්නම් මුකුත් කරන්න බැරි වෙනවා.. තිරිමාන්න මේ ගහන විදියට උගේ ප්ලේස් එක ශුවර්.. මට හිතෙන විදියට මේක තමයි ටීම් එක..
1.දිමුත් 2.තිරි 3.කුසල් පී 4.කුසල් එම් 5.ඇන්ජි 6.ධනා 7.තිසර 8.ජීවන්/වැන්ඩා 9.ඉසුරු 10.මාලි 11.ප්රදීප්
මම කැමති අපේ නොම්මර 7 විදියට සිරිවර්ධනව දානව නම් එතකොට බැටෙක් වැඩි වෙනවා වගේම ඕවර්ස් කවර් කරන්න ගේමක් දෙන්න වෙනවා එකෙකුට දෙන්නෙකුට වැදුනොත් පාට් ටයිම් නිසා..
කවුද Dream 11 Fantasy Cricket Play කරන්නේ? ElaKiri එකට contest එකක් තියෙනවද? ප්ලේ කරන අය ඉන්නවා නම් සෙට් වෙමුද..
මෙන්න කෝඩ් එක..
https://icc.dream11.com/classic
SL4DYNFE2T0FZL
machanla.. me page ekata like ekak dala sup ekak denna puluwanda..
telecom eken karana training centre ekak
https://www.facebook.com/slttc.slt/
ade mokakda ban eye ara opening ceremony kiyala natapu nadagama. nikan hiru eke jangama pracharaka rathaya handiyakata genath karana promotion ekak wagene eka. 1999 th mata mathaka vidihata hena diyaru ekak kale.

මොනවා ගැනද මුන් මේ කතාකරන්නේ![]()
සමාරම්භක උළෙල ද.

Koheda uba idiyePoddak madi wage nehade mokakda ban eye ara opening ceremony kiyala natapu nadagama. nikan hiru eke jangama pracharaka rathaya handiyakata genath karana promotion ekak wagene eka. 1999 th mata mathaka vidihata hena diyaru ekak kale.


Poddak madi wage neh![]()
mata nam podda nemei itin madi thamai. cricket wala mahagedarata eke lokuma tournament eka awama nikan ohoma higana vidihata opening ceramony madi neda. 2003 South Africa eka 2007 West Indies eka ehema kochchara hodata thibbada. 2015 nam mata mathaka ne, 2011 tha mathaka ne
ammo ithin eh kaale 