|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    PEO TV තුළින් 2019 ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ බලන්න

    මැයි 30 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන 2019 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දේශීය විකාශන අයිතිය දරන Channel EYE නාලිකාව ඔස්සේ PEO TV පාරිභෝගිකයන්ට ද නොමිලේ නැරඹීමට අවස්ථාව ලැබේ.

    ඒ අනුව නාලිකා අංක 2 ඔස්සේ PEO TV හි විකාශය වන Channel EYE නාලිකාව ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර Block නොවනු ඇත.

    මෙවන් තත්වයක් තුළ තම පාරිභෝගිකයන්ට ද අසාධාරණයක් නොවන පරිදි Dialog TV ඔස්සේද ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීම Dialog Axiata හි වගකීම වේ.

    FM & TV Sri Lanka

    අමුතුවෙන් FREE වෙන්න දෙයක් නෑ අපිට නම්
    දැන් සති දෙකක විතර ඉදලා අපේ පැත්තට PEO TV හැම චැනල් එකම FREE වැඩ කරනවා
    :rofl::rofl::rofl::rofl::rofl:
    උඹලත් බලහල්ලා උඹලගෙත් එහෙමද දන්නේ නෑ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ කියන එක හරි බන්, ඒ වුනාට ඕක කරන්න පුළුවන් 11 දෙනෙක් නැති එක තමා මට තේරෙන විදිහට තියෙන ලොකුම අවුල.

    :dull::dull::dull::dull:

    ඔච්චර බරපතලත් නෑ බන්. අපේ ඔය ටීම් එකට මැච් 2ක් දිනන්න බැරි වෙයි. මොකද ඕක ඇතුලෙ ටැලන්ටඩ් උන් නෑ. fast outfield, small boundaries තියෙන්නෙ. ඉතින් fast bat කරන්න බැරි උන් ගොඩක් ඉන්නෙ අපිට. කොහොමත් 350+ target එකක් දෙන්නෙ ආසවකට. කොහොමද 350k chase කරන්නෙ? හොද average තියන බැටෙක් නෑ, ආසවකට හොද strike rate නෑ කාටවත්. තිබ්බත් උන්ට average නෑ. ලෙගී කෙනෙක් දැක්කම ඇබරෙනවා බබාලා වගේ. රස්සව ක්‍රිකට්. ඒ උනට ටැලන්ට් නෑ. මට නම් තේරෙන ඇත්ත ඕකයි. තව අපිට හරියට wicket taking bowlersලා නෑ. මාලිට දැන් විකට් වැටෙන් නෑ ඉස්සර වගේ. ඒ වෙනුවට replace කරන්න කෙනෙක් නෑ. spinners ලා හිටියට උන්ට විකට් නෑ රන්ස් ලීක් කරනවා බෝලෙන් බෝලෙට. ඩොට් බෝල් නැති තරම්. සේරම පැරදුනොත් පුදුම වෙන් නෑ :no:

    spe ewunta talent eka na. eka thamai simple ma answer eka ape cricket wala
    danata thiyana situation ekata.

    මේ වෙලාවෙ ඕවට විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ උඩුගං බලා පීනිල්ලක්..
    ඉන්ඩිවිජුවල් ටැලන්ට් තියෙනවා ඒත් ඒක ටීම් එකක් විදියට එකට එකතු වුනේම නැහැ..
    කුසල් ඩබල, ඇන්ජි, තිසර, මාලි, ඉසුරු කියන්නේ සින්ගල් හෑන්ඩඩ්ලි මැච් වෙනස් කරන්න පුළුවන් අය.. ඩෙත් බෝලින් වලට කවුරුත් බැන්නට මම නම් නුවන් ප්‍රදීප්ගේ ලොකු විශේෂයක් දකිනවා.. මේ පිච් වල මුලින් විකට් ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් හොදම බෝලර් ප්‍රදීප්.. මගේ නම් අදහස පස්සෙ හරි ස්කෝරින් රේට් එක වැඩි කරන්න මුලින් විකට් තියාගෙන ඉන්න ඕන,නැත්නම් මුකුත් කරන්න බැරි වෙනවා.. තිරිමාන්න මේ ගහන විදියට උගේ ප්ලේස් එක ශුවර්.. මට හිතෙන විදියට මේක තමයි ටීම් එක..
    1.දිමුත් 2.තිරි 3.කුසල් පී 4.කුසල් එම් 5.ඇන්ජි 6.ධනා 7.තිසර 8.ජීවන්/වැන්ඩා 9.ඉසුරු 10.මාලි 11.ප්‍රදීප්
    මම කැමති අපේ නොම්මර 7 විදියට සිරිවර්ධනව දානව නම් එතකොට බැටෙක් වැඩි වෙනවා වගේම ඕවර්ස් කවර් කරන්න ගේමක් දෙන්න වෙනවා එකෙකුට දෙන්නෙකුට වැදුනොත් පාට් ටයිම් නිසා..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අමුතුවෙන් FREE වෙන්න දෙයක් නෑ අපිට නම්
    දැන් සති දෙකක විතර ඉදලා අපේ පැත්තට PEO TV හැම චැනල් එකම FREE වැඩ කරනවා
    :rofl::rofl::rofl::rofl::rofl:
    උඹලත් බලහල්ලා උඹලගෙත් එහෙමද දන්නේ නෑ

    අද ඉදන් ඒ සෙල්ලම් ඉවරයි
    බොරුනම් ටීවී එක දාලා බලහන්කෝ :(
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අපේ ටීම් එකේ තියෙන ප්‍රධානම අවුල තේරුම් ගන්න රොකට් සයන්ස් ඕන නැහැ..
    සරලවම කියනව නම් අපිට තියෙන්නේ ඕවර් 10-40 අතරෙ ප්‍රශ්නයක්..
    ඕවර් 10-40 අතරෙ අපි බැට් කරනකොට 4-6 ඒවා ගහන්නේ නැහැ..
    අපි බෝල් කරන කොට 4-6 ඒවා දෙනවා අනිත් ටීම් එකට..
    ඒ ඕවර් 30 දාන්න ඉන්න බෝලර්ස්ලා සහ යාර් 30 සීමාවෙන් එලියෙ ඉන්නෙ ෆීල්ඩර්ස්ලා 4ක් නිසා තමයි මේ ප්‍රශ්නේ.. අද තියෙන ක්‍රිකට් එක්ක රන්රේට් එක අඩු කරන්න නම් විකට් ගන්නම වෙනවා.. වෙන ඔප්ශන් එකක් නැහැ.. අපිට ඉන්න බෝලර්ස්ලගෙන් විකට් ටේකින් ඔප්ශන් හදාගන්න ඕන.. ඒකට බෝලර් ෆීල්ඩ් එකට බෝල් කරන්න ඕන.. ජීවන් මෙන්ඩිස්ගෙන් තමයි දැනට ඒක කරන්න පුළුවන් මට පේන විදියට..
    අපි බැට් කරද්දි අපි බවුන්ඩ්‍රීස් ඇරුනම සින්ගල් ගොඩක් මිස් කරනවා.. අනිවාර්යෙන් සින්ගල් 3-4ක් ගන්නම ඕන බවුන්ඩ්‍රි ගහන්න බැරි නම්.. ඇන්ජලෝ ගහන ප්ලේස් එක අනුව එයා ඇන්කර් රෝල් එකක් ගහලා වැඩක් නැහැ.. එයා ශොට් වලට යන්න ඕන හොද ස්කෝර් එකක් එන්න නම්.. කොහොම උනත් පලවෙනි ඕවර් 25ට විකට් 2ට වැඩියෙන් යනවා කියන්නේ ප්‍රෙශර් එක අපිටමයි..

    :yes::yes:
    main problem with SL batting is dot ball percentage too high in between 10-40 overs which ultimately leads to wickets as batmen succumbs to pressure created by themselves. Angie is the most reliable and experienced batman in our batting order but he takes some time to settle. I think he should be used at number 4 rather than at 5. It will suit his game better.
    Judging by warm up matches spinners wont play a much role atleast in first half of the tournament. Sodhi,Sakib all went for many runs .Even SL batted without much trouble against Tahir. So it is highly unlikely that Jeevan will turn tables for us(but my heart want to believe otherwise.)

    මේ වෙලාවෙ ඕවට විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ උඩුගං බලා පීනිල්ලක්..
    ඉන්ඩිවිජුවල් ටැලන්ට් තියෙනවා ඒත් ඒක ටීම් එකක් විදියට එකට එකතු වුනේම නැහැ..
    කුසල් ඩබල, ඇන්ජි, තිසර, මාලි, ඉසුරු කියන්නේ සින්ගල් හෑන්ඩඩ්ලි මැච් වෙනස් කරන්න පුළුවන් අය.. ඩෙත් බෝලින් වලට කවුරුත් බැන්නට මම නම් නුවන් ප්‍රදීප්ගේ ලොකු විශේෂයක් දකිනවා.. මේ පිච් වල මුලින් විකට් ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් හොදම බෝලර් ප්‍රදීප්.. මගේ නම් අදහස පස්සෙ හරි ස්කෝරින් රේට් එක වැඩි කරන්න මුලින් විකට් තියාගෙන ඉන්න ඕන,නැත්නම් මුකුත් කරන්න බැරි වෙනවා.. තිරිමාන්න මේ ගහන විදියට උගේ ප්ලේස් එක ශුවර්.. මට හිතෙන විදියට මේක තමයි ටීම් එක..
    1.දිමුත් 2.තිරි 3.කුසල් පී 4.කුසල් එම් 5.ඇන්ජි 6.ධනා 7.තිසර 8.ජීවන්/වැන්ඩා 9.ඉසුරු 10.මාලි 11.ප්‍රදීප්
    මම කැමති අපේ නොම්මර 7 විදියට සිරිවර්ධනව දානව නම් එතකොට බැටෙක් වැඩි වෙනවා වගේම ඕවර්ස් කවර් කරන්න ගේමක් දෙන්න වෙනවා එකෙකුට දෙන්නෙකුට වැදුනොත් පාට් ටයිම් නිසා..

    my team is also almost same. But I would play KM at 3 Angie at4 and KJP at 5.yeah I know KJP at 5 is an under utilization. but Angie should bat higher up and we need a batman who can accelerate from ball one at 5 position. I would use either thisara or isuru as floater above Dhana depending on match situation. isuru should bat above JM. considering the fate o turn bowlers in warm up matches playing Lakmal in place of JM is also acceptable.(but he should finish his quota within first 30overs). Dasun Shanaka would have been invaluable in these conditions but unfortunately it was not to be)
    We should have assessed Milinda in warm ups but it wasnt done. he is the ideal one for no.6 if he is in good form. Dhana should be used as a stabilizer in case of a few early wickets or held back i we are in a good position after 35 overs. If we to cross 350 thisara,isuru,kjp will be the keys. I hope against hope that our team would fire as a team atleast in a few matches. After all these horrible years we SL cricket fans deserve it.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මේ වෙලාවෙ ඕවට විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ උඩුගං බලා පීනිල්ලක්..
    ඉන්ඩිවිජුවල් ටැලන්ට් තියෙනවා ඒත් ඒක ටීම් එකක් විදියට එකට එකතු වුනේම නැහැ..
    කුසල් ඩබල, ඇන්ජි, තිසර, මාලි, ඉසුරු කියන්නේ සින්ගල් හෑන්ඩඩ්ලි මැච් වෙනස් කරන්න පුළුවන් අය.. ඩෙත් බෝලින් වලට කවුරුත් බැන්නට මම නම් නුවන් ප්‍රදීප්ගේ ලොකු විශේෂයක් දකිනවා.. මේ පිච් වල මුලින් විකට් ගන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් හොදම බෝලර් ප්‍රදීප්.. මගේ නම් අදහස පස්සෙ හරි ස්කෝරින් රේට් එක වැඩි කරන්න මුලින් විකට් තියාගෙන ඉන්න ඕන,නැත්නම් මුකුත් කරන්න බැරි වෙනවා.. තිරිමාන්න මේ ගහන විදියට උගේ ප්ලේස් එක ශුවර්.. මට හිතෙන විදියට මේක තමයි ටීම් එක..
    1.දිමුත් 2.තිරි 3.කුසල් පී 4.කුසල් එම් 5.ඇන්ජි 6.ධනා 7.තිසර 8.ජීවන්/වැන්ඩා 9.ඉසුරු 10.මාලි 11.ප්‍රදීප්
    මම කැමති අපේ නොම්මර 7 විදියට සිරිවර්ධනව දානව නම් එතකොට බැටෙක් වැඩි වෙනවා වගේම ඕවර්ස් කවර් කරන්න ගේමක් දෙන්න වෙනවා එකෙකුට දෙන්නෙකුට වැදුනොත් පාට් ටයිම් නිසා..

    6 දනා දාල මොකද කරන්නෙ? උට ෆාස්ට් බැට් කරන්න අමාරුනේ. ඊට වඩා මිලින්ද හොද නැද්ද්? හැබැයි දනා හොද පාට් ටයිම් බෝලර් :)
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    61226815_451987088937385_8740008308464680960_n.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2019 ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උත්සවය

    61289489_2330297353905686_2674779583248596992_o.jpg

    අද (29) රාත්‍රී 9.30 සිට

    Channel EYE සහ Star Sports නාලිකා ඔස්සේ සජීවීව...

    up
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    now showing :)
    2019 ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උත්සවය

    61289489_2330297353905686_2674779583248596992_o.jpg

    අද (29) රාත්‍රී 9.30 සිට

    Channel EYE සහ Star Sports නාලිකා ඔස්සේ සජීවීව...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ කොහොමද බන් එංගලන්තේ 1st වුනේ?
    බ්‍රෙට් ලීයි අනිත් එකයි නේ හොදට ගැහුවේ